blob: b1604f14d925fa979da1bf515d3dc34766b19609 [file] [log] [blame]
<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1001534784610492198">ස්ථාපන ගබඩාව නරක් වී හෝ වැරදිය. කරුණාකර නැවත Google Chrome බාගන්න.</translation>
<translation id="102763973188675173">Google Chrome අභිරුචිකරණය සහ පාලනය කරන්න. යාවත්කාලීන ලද හැකිය.</translation>
<translation id="1051826050538111504">ඔබගේ පරිගණකයෙහි හානිකර මෘදුකාංග ඇත. ඔබේ බ්‍රවුසරය නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට, Chrome හට එය ඉවත් කිරීම, ඔබේ සැකසීම් ප්‍රතිසාධන කිරීම, සහ දිගු අබල කිරීම කළ හැක.</translation>
<translation id="1065672644894730302">ඔබේ තේරීම් කියවිය නොහැක.
ඇතැම් විශේෂාංගයන් නොපැවතිය හැකි අතර තේරීම් වල සිදුකරන වෙනස්ක්ම් නොසුරැකෙනු ඇත.</translation>
<translation id="1088300314857992706"><ph name="USER_EMAIL_ADDRESS" /> පෙරදී Chrome භාවිත කරමින් තිබිණි</translation>
<translation id="1097330777386562916">ඔබ Chrome නවත්වන විට කුකී සහ වෙබ් අඩවි දත්ත හිස් කරන්න</translation>
<translation id="110877069173485804">මේ ඔබේ Chromeය.</translation>
<translation id="1125124144982679672">Chrome භාවිත කරමින් සිටින්නේ කවුද?</translation>
<translation id="1142745911746664600">Chrome යාවත්කාලීන කළ නොහැක</translation>
<translation id="1154147086299354128">&amp;Chrome තුළ විවෘත කරන්න</translation>
<translation id="123620459398936149">Chrome OS හට ඔබේ දත්ත සම්මුහු කළ නොහැක. ඔබේ සමමුහු කිරීමේ මුරපදය යාවත්කාලීන කරන්න.</translation>
<translation id="1293325835983155583"><ph name="MANAGER" /> හට ඔබ මෙම උපාංගය භාවිත කිරීමට පෙර පහත සේවා නියම කියවා පිළිගැනීමට අවශ්‍යයි. මෙම නියම Google Chrome OS නියම පුළුල් කිරීම, වෙනස් කිරීම හෝ සීමා කිරීම නොකරයි.</translation>
<translation id="1302523850133262269">කරුණාකර Chrome නවතම පද්ධති යාවත්කාලීන ස්ථාපනය කරන අතරතුර රැඳී සිටින්න.</translation>
<translation id="1355000804395496115">කාර්යාල සහ පුද්ගලික බ්‍රවුස් කිරීම වෙන් කිරීමට හෝ මෙම උපාංගය භාවිතා කරන විවිධ පුද්ගලයින් සඳහා Chrome හි විවිධ පැතිකඩවල් භාවිත කරන්න</translation>
<translation id="137466361146087520">Google Chrome බීටා</translation>
<translation id="1399397803214730675">මෙම පරිගණකය සතුව දැනටමත් Google Chrome නවතම සංස්කරණය පවතී. මෘදුකාංගය ක්‍රියා නොකරයි නම්, කරුණාකර Google Chrome ඉවත් කර නැවත උත්සහ කරන්න.</translation>
<translation id="1434626383986940139">Chrome Canary යෙදුම්</translation>
<translation id="1513277449617685876">පුද්ගලික සහ <ph name="NEW_USER" /> බ්‍රවුස් කිරීම වෙන් කිරීමට, Chrome තුළ නව පැතිකඩක් තනන්න</translation>
<translation id="1553358976309200471">Chrome යාවත් කරන්න</translation>
<translation id="1587223624401073077">Google Chrome ඔබේ කැමරාව භාවිතා කරයි.</translation>
<translation id="1587325591171447154"><ph name="FILE_NAME" /> අනතුරුදායක විය හැකිය, එම නිසා Chrome එය අවහිර කර ඇත.</translation>
<translation id="1597911401261118146">ඔබගේ මුරපද දත්ත කඩ කිරීම්වලින් සහ අනෙකුත් ආරක්ෂක ගැටලුවලින් සුරක්ෂිතද යන්න පරීක්ෂා කිරීමට, <ph name="BEGIN_LINK" />Chrome වෙත පුරන්න<ph name="END_LINK" />.</translation>
<translation id="1619887657840448962">Chrome වඩාත් ආරක්ෂිත කිරීම සඳහා, අප විසින් <ph name="IDS_EXTENSION_WEB_STORE_TITLE" /> ලැයිස්තුගත කර නොමැති හා ඔබේ දැනුමෙන් තොරව එක් කර ඇති ඇතැම් දිගු අබල කර ඇත.</translation>
<translation id="162629503687514352">Chrome OS හට ඔබේ මුරපද සමමුහූර්ත කිරීමට නොහැකි විය.</translation>
<translation id="1628000112320670027">Chrome සමගින් උදවු ලබා ගන්න</translation>
<translation id="1662639173275167396">Chrome OS යතාර්ථයක් බවට පත්කරන වෙනත් <ph name="BEGIN_LINK_LINUX_OSS" />Linux (බීටා)<ph name="END_LINK_LINUX_OSS" /> වැනි <ph name="BEGIN_LINK_CROS_OSS" />විවෘත කේත මෘදුකාංග<ph name="END_LINK_CROS_OSS" />.</translation>
<translation id="1666409074978194368">බොහෝ දුරට යාවත්කාලීනයි! යාවත්කාලීනය අවසන් කිරීමට Google Chrome යළි දියත් කරන්න. අප්‍රසිද්ධ කවුළු යළි විවෘත නොවෙයි.</translation>
<translation id="1674870198290878346">සබැඳිය Chrome අ&amp;ප්‍රසිද්ධ කවුළුව තුළ විවෘත කරන්න</translation>
<translation id="1682634494516646069">Google Chrome හට එහි දත්ත නාමාවලිය කියවීම හෝ ලිවීම කළ නොහැක:
<ph name="USER_DATA_DIRECTORY" /></translation>
<translation id="1698376642261615901">Google Chrome යනු ආලෝකයේ වේගය, ස්ථාවරත්වය, සහ භාවිතයට පහසුව සහිත වෙබ් පිටු හා යෙදුම් ධාවනය වන වෙබ් බ්‍රව්සරයකි. Google Chrome තුළට සවි කරන ලද මැල්වෙයා සහ ෆිෂිං සහිත වෙබ් වඩා ආරක්ෂිත බ්‍රව්ස් කරන්න.</translation>
<translation id="1713301662689114961">{0,plural, =1{Chrome පැයකින් යළි දියත් වෙයි}one{Chrome පැය # කින් යළි දියත් වෙයි}other{Chrome පැය # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="1734234790201236882">Chrome මෙම මුරපදය ඔබගේ Google ගිණුමට සුරකිනු ඇත. ඔබට එය මතක තබා ගැනීමට සිදු නොවේ.</translation>
<translation id="174539241580958092">Google Chrome හට පිරීමේ දෝෂයක් හේතුවෙන් ඔබගේ දත්ත සමමුහුර්ත කළ නොහැකි විය.</translation>
<translation id="1759842336958782510">Chrome</translation>
<translation id="1786003790898721085">ඔබ ඔබගේ <ph name="TARGET_DEVICE_NAME" /> හි Chrome වෙත පුරා ඇති බව සහතික කර ගෙන අනතුරුව නැවත යැවීමට උත්සාහ කරන්න.</translation>
<translation id="1812689907177901597">මෙය අක්‍රිය කිරීමෙන්, ඔබට Chrome වෙත පුරනය නොවී Gmail වැනි Google වෙබ් අඩවිවලට පුරනය විය හැක.</translation>
<translation id="1860536484129686729">Chrome හට මෙම අඩවිය සදහා ඔබේ කැමරාවට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="1873233029667955273">Google Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරය නොවේ</translation>
<translation id="1874309113135274312">Google Chrome බීටා (mDNS-In)</translation>
<translation id="1877026089748256423">Chrome යල් පැන ගොස් ඇත</translation>
<translation id="1919130412786645364">Chrome පුරනයට ඉඩ දෙන්න</translation>
<translation id="2063848847527508675">යාවත්කාලීනය යෙදීමට Chrome OS නැවත ඇරඹිය යුතුය.</translation>
<translation id="2094919256425865063">කෙසේ වුවත් Chrome වෙතින් ඉවත් වන්න ද?</translation>
<translation id="2120620239521071941">මෙය අයිතම <ph name="ITEMS_COUNT" /> මෙම උපාංගයෙන් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chrome වෙත පුරන්න.</translation>
<translation id="2123055963409958220"><ph name="BEGIN_LINK" />වත්මන් සැකසීම්<ph name="END_LINK" /> වාර්තා කිරීමෙන් Chrome වඩා යහපත් කිරීමට උදවු වන්න</translation>
<translation id="2151406531797534936">දැන් Chrome යළි අරඹන්න</translation>
<translation id="2246246234298806438">Google Chrome හට මුද්‍රණ පෙරදැක්ම පෙන්විය නොහැක්කේ තිළැලි PDF දර්ශකය නොපවතින බැවිනි.</translation>
<translation id="2290014774651636340">Google API යතුරු අහිමිව ඇත. Google Chrome හි ඇතැම් ක්‍රියාකාරීත්ව අක්‍රීය වනු ඇත.</translation>
<translation id="2290095356545025170">ඔබට Google Chrome ඉවත්කිරීමට අවශ්‍ය බව විශ්වාසද?</translation>
<translation id="2309047409763057870">මෙය Google Chrome හි දෙවන ස්ථාපනයක් වන අතර, ඔබේ පෙරනිමි බ්‍රව්සරය කළ නොහැකිය.</translation>
<translation id="2348335408836342058">Chrome හට මෙම අඩවිය සදහා ඔබේ කැමරාවට සහ මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="234869673307233423">Chrome හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="235650106824528204">මෙම පැතිකඩ භාවිතා කරන විට ජනනය කරන කිනම් හෝ Chrome දත්ත (පිටුසන්, ඉතිහාසය, මුරපද සහ වෙනත් සැකසීම් වැනි) කාර්යාල පැතිකඩ පරිපාලක විසින් ඉවත් කළ හැකිය. <ph name="LEARN_MORE" /></translation>
<translation id="2429317896000329049">ඔබේ වසම සඳහා සම්මුහු නොපවතින බැවින් Google Chrome හට ඔබේ දත්ත සම්මුහු කළ නොහැකි විය.</translation>
<translation id="2467438592969358367">Google Chrome හට ඔබගේ මුරපද නිර්යාත කිරීමට අවශ්‍යය. මේ සඳහා අවසර දීමට ඔබගේ Windows මුරපදය ටයිප් කරන්න.</translation>
<translation id="2485422356828889247">අස්ථාපනය</translation>
<translation id="2534507159460261402">Google Pay (Chrome වෙත පිටපත් කෙරිණි)</translation>
<translation id="2580411288591421699">දැන් ඇති Google Chrome සංස්කරණයම ස්ථාපනය කළ නොහැක. Google Chrome වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="2586406160782125153">මෙය ඔබගේ බ්‍රවුස් කිරීමේ දත්ත මෙම උපාංගයෙන් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chrome වෙත පුරන්න.</translation>
<translation id="2622559029861875898">Chrome හට යාවත්කාලීන පරීක්‍ෂා කළ නොහැක. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="2644798301485385923">Chrome OS පද්ධතිය</translation>
<translation id="2652691236519827073">සබැඳිය නව Chrome ප&amp;ටිත්තක විවෘත කරන්න</translation>
<translation id="2665296953892887393">බිඳ වැටුම් වාර්තා සහ <ph name="UMA_LINK" /> Google වෙත යවමින් Google ක්‍රෝම් දියුණු කිරීමට සහය වන්න</translation>
<translation id="2689103672227170538">මෙම දිගුව විසින් ඔබ Chrome ආරම්භ කරන විට පෙන්වන පිටුව වෙනස් කර ඇත.</translation>
<translation id="2765403129283291972">Chrome හට මෙම අඩවිය සදහා ඔබේ මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="2770231113462710648">පෙර නිමි බ්‍රවුසරය වෙනස් කරන්න:</translation>
<translation id="2775140325783767197">Chrome හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="2799223571221894425">නැවත දියත් කරන්න</translation>
<translation id="2847461019998147611">මෙම භාෂාවෙන් Google Chrome දර්ශනය කරන්න</translation>
<translation id="2857540653560290388">Chrome දියත් කරමින්...</translation>
<translation id="2871893339301912279">ඔබ Chromeට සයින් ඉන් වී ඇත!</translation>
<translation id="2885378588091291677">කාර්ය කළමණාකරු</translation>
<translation id="2888126860611144412">Chrome ගැන</translation>
<translation id="2926676257163822632">දුර්වල මුරපද අනුමානය කිරීමට පහසුයි. <ph name="BEGIN_LINK" />ඔබ සඳහා ප්‍රබල මුරපද තැනීමට සහ මතක තබා ගැනීමට<ph name="END_LINK" /> Chrome හට ඉඩ දෙන්න.</translation>
<translation id="2929907241665500097">Chrome යාවත්කාලීන නොවිය, යම් දෙයක් වැරදිණි. <ph name="BEGIN_LINK" />Chrome යාවත්කාලීන ගැටලු සහ අසමත් වූ යාවත්කාලීන නිරාකරණ කරන්න.<ph name="END_LINK" /></translation>
<translation id="2969728957078202736"><ph name="PAGE_TITLE" /> - ජාල පුරනය - Chrome</translation>
<translation id="298099161970687941">Chrome විවෘත වන විට අසන්න</translation>
<translation id="3037838751736561277">Google Chrome පසුබිම් ප්‍රකාරය තුළ ඇත.</translation>
<translation id="3059710691562604940">සුරක්ෂිත පිරික්සුම ක්‍රියාවිරහිතයි. එය ක්‍රියාත්මක කිරීමට Chrome නිර්දේශ කරයි.</translation>
<translation id="3065168410429928842">Chrome පටිත්ත</translation>
<translation id="3080151273017101988">Google Chrome වසා ඇති විට පසුබිම් යෙදුම් ධාවනය අඛණ්ඩව කරන්න</translation>
<translation id="3089968997497233615">Google Chrome හි නව, වඩා ආරක්ෂිත සංස්කරණයක් පවතී.</translation>
<translation id="3114643501466072395">ඔබගේ වෙනත් මුරපද දත්ත කඩ කිරීම්වලින් සහ අනෙකුත් ආරක්ෂක ගැටලුවලින් සුරක්ෂිතද යන්න පරීක්ෂා කිරීමට, <ph name="BEGIN_LINK" />Chrome වෙත පුරන්න<ph name="END_LINK" />.</translation>
<translation id="3127818369811890733">Chrome OS හට ඔබේ දත්ත සමමුහූර්ත කිරීමට නොහැකි විය.</translation>
<translation id="3149510190863420837">Chrome යෙදුම්</translation>
<translation id="3360895254066713204">Chrome සහායක</translation>
<translation id="3379938682270551431">{0,plural, =0{Chrome දැන් යළි දියත් වෙයි}=1{Chrome 1 තත්පරයකින් යළි දියත් වෙයි}one{Chrome තත්පර # කින් යළි දියත් වෙයි}other{Chrome තත්පර # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="3395323229510056640">Chrome OS සමගින් උදවු ලබා ගන්න</translation>
<translation id="3396977131400919238">ස්ථාපනය අතරතුර මෙහෙයුම් පද්ධති දෝෂයක් මතුවිය. නැවතත් Google ක්‍රෝම් බාගෙන උත්සාහ කරන්න.</translation>
<translation id="3398288718845740432">Chrome මෙනුව තුළ සඟවන්න</translation>
<translation id="3434246496373299699">ඔබ ඔබේ Google ගිණුම මඟින් පුරන විට Chrome ඔබේ මුරපද පරීක්‍ෂා කළ හැක</translation>
<translation id="3451115285585441894">Chrome වෙත එක් කරමින්...</translation>
<translation id="345171907106878721">ඔබව Chromeවෙත එක් කරන්න</translation>
<translation id="34857402635545079">Chrome වෙතින් ද දත්ත හිස් කරන්න (<ph name="URL" />)</translation>
<translation id="3503306920980160878">Chrome හට මෙම අඩවිය සමඟ ඔබේ ස්ථානය බෙදා ගැනීමට ඔබේ ස්ථානයට ප්‍රවේශය අවශ්‍යයි</translation>
<translation id="3533694711092285624">සුරැකි මුරපද නැත. ඔබ ඔබේ මුරපද පරීක්‍ෂා කරන විට Chrome හට ඒවා පරීක්‍ෂා කළ හැක.</translation>
<translation id="3541482654983822893">Chrome හට ඔබේ මුරපද පරීක්ෂා කළ නොහැක. පැය 24-කට පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3576528680708590453">ඔබේ පද්ධති පරිපාලකයා <ph name="TARGET_URL_HOSTNAME" /> වෙත ප්‍රවේශ වීමට වෛකල්පික බ්‍රවුසරයක් විවෘත කිරීමට Google Chrome වින්‍යාස කර ඇත.</translation>
<translation id="3582972582564653026">ඔබගේ උපාංග හරහා Chrome සමමුහුර්ත කර පෞද්ගලීකරණය කරන්න</translation>
<translation id="3596080736082218006">{COUNT,plural, =0{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chrome නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ}=1{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chrome නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chrome නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chrome නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="3622797965165704966">දැන් Chrome ඔබගේ Google ගිණුම සහ බෙදාගත් පරිගණක මත භාවිතා කිරීමට වඩාත් පහසුයි.</translation>
<translation id="3718181793972440140">මෙය අයිතම 1ක් මෙම උපාංගයෙන් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chrome වෙත පුරන්න.</translation>
<translation id="3735758079232443276">"<ph name="EXTENSION_NAME" />" දිගුව විසින් ඔබ Chrome ආරම්භ කරන විට පෙන්වන පිටුව වෙනස් කර ඇත.</translation>
<translation id="3779473566290487688">අනාගත Google Chrome යාවත්කාලීන ලබා ගැනීමට, ඔබට OS X 10.11 හෝ පසු අනුවාදයක් අවශ්‍ය වේ. මෙම පරිගණකය OS X 10.10 භාවිත කරමින් සිටියි.</translation>
<translation id="3780814664026482060">Chrome - <ph name="PAGE_TITLE" /></translation>
<translation id="386202838227397562">Google Chrome කවුළුව වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3865754807470779944">Chrome අනුවාදය <ph name="PRODUCT_VERSION" /> ස්ථාපන කෙරේ</translation>
<translation id="3873044882194371212">සබැඳිය Chrome අ&amp;ප්‍රසිද්ධ කවුළුව තුළ විවෘත කරන්න</translation>
<translation id="3889417619312448367">Google Chrome අස්ථාපනය</translation>
<translation id="4050175100176540509">වැදගත් ආරක්ෂක වැඩිදියුණු කිරීම් සහ නව විශේෂාංග නවතම අනුවාදය තුළ ලද හැකිය.</translation>
<translation id="4053720452172726777">Google Chrome ගලපා පාලනය කරන්න</translation>
<translation id="4110895483821904099">ඔබගේ නව Chrome පැතිකඩ පිහිටුවන්න</translation>
<translation id="4143243756087420366">Chrome නම සහ පින්තූරය</translation>
<translation id="4147555960264124640">ඔබ කළමනාකරණය කරන ගිණුමකින් සයින් ඉන් වී එහි පරිපාලකට Google Chrome පැතිකඩේ පාලනය ලබා දෙයි. ඔබේ යෙදුම්, පිටු සලකුණු, රහස් වචන ආදී දත්ත සහ Chrome වෙනත් පසුතල ස්ථිරවම <ph name="USER_NAME" />ට සම්බන්ධ කෙරෙනු ඇත. ඔබට මෙම දත්ත Google Accounts ඩෑෂ්බෝඩ් එකෙන් මැකිය හැකි මුත් වෙනත් ගිණුමක් හා සම්බන්ධ කළ නොහැකි වනු ඇත.<ph name="LEARN_MORE" /></translation>
<translation id="4149882025268051530">ස්ථාපකයට සංරක්ෂකය විහිදුවිය නොහැකි විය. කරුණාකර නැවත Google Chrome බාගන්න.</translation>
<translation id="4191857738314598978">{0,plural, =1{දිනයක් ඇතුළත Chrome යළි දියත් කරන්න}one{දින # ක් ඇතුළත Chrome යළි දියත් කරන්න}other{දින # ක් ඇතුළත Chrome යළි දියත් කරන්න}}</translation>
<translation id="4205939740494406371">Chrome හට ඔබේ මුරපද පරීක්ෂා කළ නොහැක. පැය 24-කට පසු නැවත උත්සාහ කරන්න, නැති නම් <ph name="BEGIN_LINK" />ඔබේ Google ගිණුම තුළ මුරපද පරීක්‍ෂා කරන්න<ph name="END_LINK" />.</translation>
<translation id="424864128008805179">Chrome වෙතින් වරන්න</translation>
<translation id="4251615635259297716">මෙම ගිණුමට Chrome දත්ත සම්බන්ධ කරන්නද?</translation>
<translation id="4281844954008187215">සේවා කොන්දේසි</translation>
<translation id="4293420128516039005">ඔබගේ උපාංග හරහා Chrome සමමුහුර්ත කර පෞද්ගලීකරණය කිරීමට පුරනය වන්න</translation>
<translation id="4325083532956419387">Chrome OS අනුවාදය</translation>
<translation id="4328355335528187361">Google Chrome Dev (mDNS-In)</translation>
<translation id="4331809312908958774">Chrome OS</translation>
<translation id="4335235004908507846">Chrome දත්ත කඩ කිරීම්, නරක දිගු, සහ තවත් ඒවාවලින් ඔබව ආරක්‍ෂිතව තබා ගැනීමට උදවු කළ හැක</translation>
<translation id="4343195214584226067"><ph name="EXTENSION_NAME" /> Chrome වෙත එක් කර ඇත</translation>
<translation id="4384570495110188418">ඔබ පුරනය වී නැති බැවින් Chrome හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක</translation>
<translation id="4407807842708586359">Google Chrome OS</translation>
<translation id="4450664632294415862">Chrome - ජාල පුරනය - <ph name="PAGE_TITLE" /></translation>
<translation id="4458462641685292929">Google Chrome මත තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4480040274068703980">පිවිසුම් දෝශයක් හේතුවෙන් Chrome OS හට ඔබේ දත්ත සම්මුහු කළ නොහැක.</translation>
<translation id="4521185804071812304">විකල්පමය: Google වෙත දෝෂහරණ සහ භාවිතයේ දත්ත ස්වයංක්‍රීයව යැවීමෙන් Chrome OS විශේෂාංග සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උදවු කරන්න.</translation>
<translation id="4561051373932531560">වෙබ් මත දුරකථනයක් ක්ලික් කර ඊට Skype! මඟින් කථා කිරීමට Google Chrome ඔබට ඉඩ ලබා දේ!</translation>
<translation id="4567424176335768812">ඔබ <ph name="USER_EMAIL_ADDRESS" /> ලෙස සයින් ඉන් වී තිබේ. ඔබට දැන් ඔබේ පිටු සලකුණු, ඉතිහාසය, සහ අනෙක් පසුතල වෙත ඔබේ අත්සන් කළ උපාංගයෙන් පිවිසිය හැකිය.</translation>
<translation id="4571503333518166079">Chrome දැනුම් දීම් සැකසීම්වලට යන්න</translation>
<translation id="459622048091363950">Chrome හට ප්‍රවේශය ඇති විට, වෙබ් අඩවි හට ඔබගෙන් ප්‍රවේශය සඳහා ඉල්ලීමට හැකිය.</translation>
<translation id="4600710005438004015">Chrome අලුත්ම අනුවාදයට යාවත්කාලීන කළ නොහැකිය, එබැවින් ඔබට අලුත් විශේෂාංග සහ ආරක්ෂණ පිළියම් මඟ හැරෙයි.</translation>
<translation id="4631713731678262610">Chrome මෙනුව තුළ සඟවන්න</translation>
<translation id="4633000520311261472">Chrome වඩාත් ආරක්ෂිත කිරීම සඳහා, අප විසින් <ph name="IDS_EXTENSION_WEB_STORE_TITLE" /> ලැයිස්තුගත කළ නොමැති හා ඔබේ දැනුමෙන් තොරව එක්කළ ඇතැම් දිගු අක්‍රීය කර ඇත.</translation>
<translation id="4728575227883772061">අනපේකෂිත දෝෂයක් හේතුවෙන් ස්ථාපනය අසාර්ථක විය. Google Chrome දැනටමත් ධාවනය වෙමින් පවතී නම්, එය වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4750550185319565338"><ph name="PLUGIN_NAME" /> සබල කිරීමට Chrome යළි අරඹන්න</translation>
<translation id="4754614261631455953">Google Chrome Canary (mDNS-In)</translation>
<translation id="4771048833395599659">මෙම ගොනුව අනතුරුදායක විය හැකිය, එනිසා Chrome එය අවහිර කර ඇත.</translation>
<translation id="479167709087336770">මෙය Google සෙවීම තුළ භාවිත කෙරෙන අක්‍ෂර පරීක්‍ෂකයම භාවිත කරයි. ඔබ බ්‍රවුසරය තුළ ටයිප් කරන පාඨය Google වෙත යවනු ලැබේ. ඔබට සැම විටම මෙම හැසිරීම සැකසීම් තුළ වෙනස් කළ හැක.</translation>
<translation id="4891791193823137474">Google Chrome හට පසුබිමේ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න</translation>
<translation id="4895437082222824641">සබැඳිය නව Chrome ප&amp;ටිත්තක විවෘත කරන්න</translation>
<translation id="4953650215774548573">ඔබේ පෙරනිමි බ්‍රව්සරය ලෙස Google Chrome සකසන්න</translation>
<translation id="495931528404527476">Chrome තුළ</translation>
<translation id="4990567037958725628">Google Chrome Canary</translation>
<translation id="5062123544085870375">Chrome OS යළි අරඹන්න</translation>
<translation id="5132929315877954718">Google Chrome සඳහා විශිෂ්ට යෙදුම්, ක්‍රීඩා, දිගු සහ තේමා සොයා ගන්න.</translation>
<translation id="5170938038195470297">ඔබේ පැතිකඩ Google Chrome නව සංස්කරණයකින් එන බැවින් භාවිත කළ නොහැක.
ඇතැම් විශේෂාංග නොපවතිනු ඇත. කරුණාකර Chrome නි නව සංස්කරණය භාවිතයට වෙනස් පැතිකඩ නාමාවලියක් භාවිත කරන්න.</translation>
<translation id="5193136243808726294">Google Chrome OS හට මෙම පිටුව විවෘත කළ නොහැකිය.</translation>
<translation id="5251420635869119124">අමුත්තන්ට කිසිවක් තබා යෑමෙන් තොරව Chrome භාවිත කළ හැක.</translation>
<translation id="532046782124376502">අනතුරු ඇඟවීමයි: Google Chrome හට ඔබේ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය පටිගත කිරීමෙන් දිගු වැළැක්විය නොහැක. මෙම දිගුව අප්‍රසිද්ධ ප්‍රකාරය තුළ අබල කිරීමට, මෙම විකල්පය තේරීම්හරණය කරන්න.</translation>
<translation id="5386244825306882791">තවද එය ඔබ Chrome විවෘත කරන විට හෝ Omnibox වෙතින් සොයන විට පෙන්වන වෙබ් පිටුව නිර්ණය කරයි.</translation>
<translation id="5394833366792865639">Chrome පටිත්තක් බෙදා ගන්න</translation>
<translation id="5430073640787465221">ඔබගේ මනාප ගොනුව හානිවී හෝ අවලංගුයි.
Google Chrome හට ඔබගේ සැකසුම් ප්‍රතිසාධනය කිරීමට නොහැක.</translation>
<translation id="556024056938947818">Google Chrome මුරපද පෙන්වීමට උත්සහ කරයි.</translation>
<translation id="5566025111015594046">Google Chrome (mDNS-In)</translation>
<translation id="5655746611259367388">ඔබට මෙය සහ ඔබ <ph name="USER_NAME" /> සඳහා එක් කර ඇති වෙනත් Google ගිණුම් <ph name="LINK_BEGIN" />සැකසීම්<ph name="LINK_END" /> තුළ එක් ස්ථානයකින් කළමනාකරණය කළ හැකිය.
Chrome බ්‍රව්සරයේ වෙබ් අඩවි සඳහා ඔබ ලබා දී ඇති අවසර සහ Google Play වෙතින් වන යෙදුම් සියලු ගිණුම්වලට අදාළ වේ.</translation>
<translation id="5657226924540934362">මෙම පිටුවෙහි සැකසීමක් නොපෙන්වන්නේ නම්, ඔබේ <ph name="LINK_BEGIN" />
Chrome OS සැකසීම්<ph name="LINK_END" /> තුළ සොයා බලන්න</translation>
<translation id="565744775970812598"><ph name="FILE_NAME" /> අනතුරුදායක විය හැකිය, එම නිසා Chrome එය අවහිර කර ඇත.</translation>
<translation id="5678190148303298925">{COUNT,plural, =0{මෙම යාවත්කාලීනය යෙදීමට Chrome නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි}=1{මෙම යාවත්කාලීනය යෙදීමට Chrome නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{මෙම යාවත්කාලීනය යෙදීමට Chrome නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{මෙම යාවත්කාලීනය යෙදීමට Chrome නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="5686916850681061684">Google Chrome අභිරුචි කර පාලන කරන්න යම් දෙයකට ඔබේ අවධානය අවශ්‍යයි - විස්තර සඳහා ක්ලික් කරන්න.</translation>
<translation id="5690427481109656848">Google LLC</translation>
<translation id="5715063361988620182">{SECONDS,plural, =1{Google Chrome තත්පර 1කින් යළි ඇරඹෙනු ඇත}one{Google Chrome තත්පර #කින් යළි ඇරඹෙනු ඇත}other{Google Chrome තත්පර #කින් යළි ඇරඹෙනු ඇත}}</translation>
<translation id="573759479754913123">Chrome OS පිළිබඳ</translation>
<translation id="5795887333006832406"><ph name="PAGE_TITLE" /> - Google Chrome කැනරි</translation>
<translation id="5804318322022881572">Chrome දියත් කළ නොහැකි විය. නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="5867197326698922595">Google Chrome මුරපද සංස්කරණ කිරීමට උත්සහ කරයි.</translation>
<translation id="5895138241574237353">යළි අරඹන්න</translation>
<translation id="5903106910045431592"><ph name="PAGE_TITLE" /> - ජාල පුරනය</translation>
<translation id="5940385492829620908">ඔබේ වෙබ් අඩවි, පිටු සලකුණු සහ වෙනත් Chrome උපකරණ මෙහි ඇත.</translation>
<translation id="5941830788786076944">Google Chrome පෙරනිමි බ්‍රව්සරය කරන්න</translation>
<translation id="6070348360322141662">අමතර ආරක්ෂාව සඳහා, Google Chrome ඔබේ දත්ත සංකේතනය කරනු ඇත</translation>
<translation id="608006075545470555">මෙම බ්‍රව්සරයට කාර්යාල පැතිකඩ එක් කරන්න</translation>
<translation id="6113794647360055231">Chrome දැන් වඩාත් හොඳ විය</translation>
<translation id="6169866489629082767"><ph name="PAGE_TITLE" /> - Google Chrome</translation>
<translation id="6173637689840186878"><ph name="PAGE_TITLE" /> - Google Chrome බීටා</translation>
<translation id="61852838583753520">&amp;Chrome OS යාවත් කරන්න</translation>
<translation id="6235018212288296708">Google Chrome Chromeහි අභ්‍යන්තර නියෝගය වන්නේ mDNS තදබදයයි.</translation>
<translation id="6291089322031436445">Chrome Dev යෙදුම්</translation>
<translation id="6291549208091401781">ඔබේ පරිගණකය මත සියලුම පරිශීලකයින් සඳහා Google Chrome දැනටමත් ස්ථාපනය කර ඇත.</translation>
<translation id="6338556085225130112">Google Chrome යාවත්කාලීන කරමින්</translation>
<translation id="6368958679917195344">Chrome OS යතාර්තයක් බවට පත්කරන වෙනත් <ph name="BEGIN_LINK_CROS_OSS" />විවෘත කේත මෘදුකාංග<ph name="END_LINK_CROS_OSS" />.</translation>
<translation id="6515495397637126556"><ph name="PAGE_TITLE" /> - Google Chrome Dev</translation>
<translation id="6566149418543181476">Google Chrome යාවත්කාලීන කරමින් (<ph name="PROGRESS_PERCENT" />)</translation>
<translation id="6568793831116033768">Chrome OS පද්ධතිය</translation>
<translation id="6650333065969705433">ආරක්ෂිත මාධ්‍ය වාදනය කිරීම සඳහා Rosetta භාවිත කිරීමට, ඔබ Chrome යළි ඇරඹිය යුතුය.</translation>
<translation id="6676384891291319759">අන්තර්ජාලය වෙත පිවිසෙන්න</translation>
<translation id="6679975945624592337">Chrome Run හට පසුබිම ධාවනය වීමට ඉඩ දෙන්න</translation>
<translation id="6750954913813541382">අක්‍ෂර වින්‍යාස දෝෂ නිවැරදි කිරීමට, නිඔබ බ්‍රවුසරය තුළ ටයිප් කරන පාඨය Chrome විසින් Google වෙත යවනු ලැබේ</translation>
<translation id="6755885556185485672">Chrome OS නිවැරදිව නොවැසුණි.</translation>
<translation id="677276454032249905">කෙසේ වුවත් Chrome වෙතින් ඉවත් වන්න ද?</translation>
<translation id="683440813066116847">Google Chrome Canary හි අභ්‍යන්තර නියෝගය වන්නේ mDNS තදබදයයි.</translation>
<translation id="6885412569789873916">Chrome බීටා යෙදුම්</translation>
<translation id="6943584222992551122">මෙම පුද්ගලයාගේ බ්‍රවුස් කිරීමේ දත්ත මෙම උපාංගයෙන් මකනු ලැබේ. දත්ත ප්‍රතිසාධන කිරීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chrome වෙත පුරන්න.</translation>
<translation id="6967962315388095737">mDNS තදබදයට ඉඩ දීමට Google Chrome බීටා සඳහා බන්ධිත රීතිය.</translation>
<translation id="6989339256997917931">Google ක්‍රෝම් යාවත්කාල වී ඇත. නමුත් ඔබ එය අවම වශයෙන් දින 30ක් වත් භාවිත කර නොමැත.</translation>
<translation id="7054640471403081847">දෘඩකාංග සහාය නොවන හෙයින් පරිගණකයට Google Chrome යාවත්කාලිනයන් ලබා ගැනීම නැවතෙනු ඇත.</translation>
<translation id="7062128746136194023">ඔබේ මාපිය Chrome සඳහා "වෙබ් අඩවි, යෙදුම් සහ දිගු සඳහා වන අවසර" අක්‍රිය කර ඇත. මෙම <ph name="EXTENSION_TYPE_PARAMETER" /> එක් කිරීමට අවසර නැත.</translation>
<translation id="7098166902387133879">Google Chrome ඔබගේ මයික්‍රෆෝනය භාවිතා කරමින් සිටී.</translation>
<translation id="7106741999175697885">ක්‍රියාවලි පාලක - Google Chrome</translation>
<translation id="7140653346177713799">{COUNT,plural, =0{Chrome සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ.}=1{Chrome සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{Chrome සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{Chrome සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="7155997830309522122">එසේ නම්, එය ඔබේ නව මුරපදයට ගැළපෙන පරිදි Chrome තුළ ඔබේ සුරැකි මුරපදය සංස්කරණ කරන්න.</translation>
<translation id="7242029209006116544">මොබ පාලිත ගිනුමකින් පිවිසෙන අතර ඔබ ඔබේ Google Chrome පැතිකඩෙහි පාලනය පරිපාලක වෙත ලබාදේ. ඔබේ යෙදුම්, පොත්සලකුණු, ඉතිහාසය, මුරපද, හා වෙනත් Chrome සැකසුම් ස්ථිරව <ph name="USER_NAME" /> හැ බැඳී පවතී. ඔබට Google ගිනුම් පාලකපුවරුව හරහා දත්ත මකාදැමිය හැකි නමුත්, ඔබට වෙනත් ගිනුමක දත්ත හවුල්කරගත නොහැක.මීට අමතරව ඔබේ වත්මන් Chrome දත්ත වෙන්ව තබාගැනීම සඳහා නව පැතිකඩක් නිර්මාණය කළ හැක. <ph name="LEARN_MORE" /></translation>
<translation id="7295052994004373688">මෙම භාෂාව Google Chrome UI දැක්වීමට භාවිතයි</translation>
<translation id="7296210096911315575">වැදගත් භාවිතය සහ ආරක්‍ෂක තොරතුරු</translation>
<translation id="7308322188646931570">Chrome හට ගොනු බාගැනීමට ආචයන ප්‍රවේශය අවශ්‍යයි</translation>
<translation id="7339898014177206373">නව කවුළුව</translation>
<translation id="7398801000654795464">ඔබ Chrome වෙත <ph name="USER_EMAIL_ADDRESS" /> ලෙස පුරා තිබුණි. කරුණාකර නැවත පිරීමට එම ගිණුමම භාවිතා කරන්න.</translation>
<translation id="7408085963519505752">Chrome OS නියම</translation>
<translation id="7419046106786626209">Chrome OS ඔබේ වසම සඳහා සම්මුහුර්ත ලද නොහැකි නිසා Google Chrome හට ඔබේ දත්ත සම්මුහුර්ත කළ නොහැකි විය.</translation>
<translation id="7423733001651488593">මෙය මෙම උපාංගය වෙතින් ඔබේ බ්‍රවුස් කිරීමේ දත්ත ස්ථිරව මකනු ඇත. දත්ත ප්‍රතිසාධනය කිරීමට, Chrome වෙත පුරන්න</translation>
<translation id="7486227612705979895">ලිපින තීරුවේ යෝජනා කිරීමට Chrome ඔබගේ Drive ප්‍රවේශ කරනු ඇත</translation>
<translation id="7535429826459677826">Google Chrome Dev</translation>
<translation id="7573289029918943991">ඔබේ උපාංගය යාවත්කාලීනද බැලීමට <ph name="LINK_BEGIN" />Chrome OS සැකසුම්<ph name="LINK_END" /> වෙත යන්න</translation>
<translation id="7592736734348559088">Google Chrome ට ඔබේ සයින් ඉන් විස්තර යල් පැනගොස් ඇති හෙයින් සමමු කළ නොහැකි විය.</translation>
<translation id="7626032353295482388">Chrome වෙත පිළිගනිමු</translation>
<translation id="7629695634924605473">Chrome ඔබට ඔබේ මුරපද කිසි විටෙක හෝ අවදානමට ලක් වී තිබේද යන්න දන්වයි</translation>
<translation id="7641148173327520642">ඔබේ පද්ධති පරිපාලකයා <ph name="TARGET_URL_HOSTNAME" /> වෙත ප්‍රවේශ වීමට <ph name="ALTERNATIVE_BROWSER_NAME" /> විවෘත කිරීමට Google Chrome වින්‍යාස කර ඇත.</translation>
<translation id="7651907282515937834">Chrome ව්‍යවසාය ලාංඡනය</translation>
<translation id="7747138024166251722">ස්ථාපකයට තාවකාලික නාමාවලියක් තැනිය නොහැකි විය. කරුණාකර හිස් ඉඩ හා මෘදුකාංග ස්ථාපනයට හිස් තැටි ඉඩ පිරික්සන්න.</translation>
<translation id="7761834446675418963">ක්‍රෝම් විවෘත කිරීමට ඔබේ නම ක්ලික් කර ගවේෂණය අරඹන්න.</translation>
<translation id="7777080907402804672">රූපයකට ප්‍රයෝජනවත් විස්තරයක් නොමැති නම්, Chrome ඔබට විස්තරයක් ලබා දීමට උත්සාහ කරයි. විස්තර නිර්මාණ කිරීමට, රූප Google වෙත යවනු ලැබේ. ඔබට ඕනෑම වේලාවක සැකසීම් තුළින් මෙය අක්‍රිය කළ හැක.</translation>
<translation id="7781002470561365167">Google Chrome හි නව අනුවාදයක් පවතී.</translation>
<translation id="7787950393032327779">පැතිකඩ වෙනත් Google Chrome ක්‍රියාවලියක් (<ph name="PROCESS_ID" />) වෙනත් පරිගණකයකින් (<ph name="HOST_NAME" />) භාවිතා කරන බව පෙනේ. Chrome පැතිකඩ නරක් නොවනන පරිදි අගුළු දමා ඇත. වෙනත් ක්‍රියාවලි මගින් මෙම පැතිකඩ භාවිතා නොවන බව විශ්වාස නම් පැතිකඩේ අගුළු හැර නැවත Chrome ආරම්භ කළ හැක.</translation>
<translation id="7801699035218095297">Google Chrome විසින් මුරපද පිටපත් කිරීමට උත්සහ කරයි. එයට ඉඩදීම සඳහා Windows මුරපදය යොදන්න.</translation>
<translation id="7808348361785373670">Chrome වෙතින් ඉවත් කරන්න...</translation>
<translation id="7825851276765848807">නිශ්චිත නොමැති දෝෂයක් හේතුවෙන් ස්ථාපනය අසාර්ථක විය. නැවත Google Chrome බාගන්න.</translation>
<translation id="7855730255114109580">Google Chrome යාවත්කාලීනයි</translation>
<translation id="7890208801193284374">ඔබ පරිගණකයක් බෙදාගනී නම්, මිතුරන්ට හා පවුලේ අයට වෙන් වෙන්ව තම කැමැත්ත පරිදි Chrome පිහිටුවිය හැක.</translation>
<translation id="7896673875602241923">යම් කෙනෙක් පෙරදී මෙම පරිගණකය මත Chrome වෙත <ph name="ACCOUNT_EMAIL_LAST" /> ලෙස පුරා ඇත. ඔබේ තොරතුරු වෙනම තබා ගැනීමට කරුණාකර නව Chrome පරිශීලකයෙක් සාදන්න.</translation>
<translation id="7905891027772979035">Chrome හට ඔබේ දිගු පරීක්‍ෂා කළ නොහැක. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="7930071585467473040">Google Chrome මුරපද පිටපත් කිරීමට උත්සහ කරයි.</translation>
<translation id="7962410387636238736">Windows XP සහ Windows Vista සඳහා තවදුරටත් සහය නොදක්වන නිසා, මෙම පරිගණකයට තවදුරටත් Google Chrome යාවත්කාලීන නොලැබෙනු ඇත.</translation>
<translation id="8008534537613507642">Chrome යළි ස්ථාපනය කරන්න</translation>
<translation id="8013993649590906847">රූපයකට ප්‍රයෝජනවත් විස්තරයක් නොමැති නම්, Chrome ඔබට විස්තරයක් ලබා දීමට උත්සාහ කරයි. විස්තර නිර්මාණ කිරීමට, රූප Google වෙත යවනු ලැබේ.</translation>
<translation id="8129812357326543296">&amp;Google Chrome පිළිබඳ</translation>
<translation id="8255190535488645436">Google Chrome ඔබේ කැමරාව හා මයික්‍රෆෝනය භාවිත කරයි.</translation>
<translation id="8286862437124483331">Google Chrome විසින් මුරපද පෙන්වීමට උත්සහ කරයි. එයට ඉඩදීම සඳහා Windows මුරපදය යොදන්න.</translation>
<translation id="828798499196665338">ඔබේ මාපිය Chrome සඳහා "වෙබ් අඩවි, යෙදුම් සහ දිගු සඳහා වන අවසර" අක්‍රිය කර ඇත. මෙම <ph name="EXTENSION_TYPE_PARAMETER" /> සබල කිරීමට අවසර නැත.</translation>
<translation id="8290100596633877290">කණගාටුයි! Google ක්‍රෝම් බිඳ වැටී ඇත. නැවත ආරම්භ කරන්නද?</translation>
<translation id="8342675569599923794">මෙම ගොනුව අනතුරුදායකයි, එනිසා Chrome එය අවහිර කර ඇත.</translation>
<translation id="8370517070665726704">ප්‍රකාශන හිමිකම <ph name="YEAR" /> Google LLC. සියලුම හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="840084489713044809">Google Chrome හට ඔබගේ මුරපද නිර්යාත කිරීමට අවශ්‍යය.</translation>
<translation id="8433638294851456451">මෙහි සිට ඔබගේ Android දුරකථනයට අංකයක් යැවීමට, උපාංග දෙකෙහිම Chrome වෙත පුරන්න.</translation>
<translation id="8498858610309223613">Google Chrome සඳහා විශේෂ ආරක්‍ෂක යාවත්කාලීනයක් දැන් යොදා ගත්තා. දැන් යළි අරඹන්න, අපි ඔබේ පටිති ප්‍රතිසාධන කරන්නම්.</translation>
<translation id="8521348052903287641">mDNS තදබදයට ඉඩ දීමට Google Chrome Dev සඳහා බන්ධිත රීතිය.</translation>
<translation id="8540666473246803645">Google Chrome</translation>
<translation id="8550334526674375523">මෙම කාර්යාල පැතිකඩ ඔබගේ පුද්ගලික පැතිකඩෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ඇත.</translation>
<translation id="8556340503434111824">Google Chrome හි නව සංස්කරණයක් පවතී, එය සැමදාටම වඩා වේගවත්.</translation>
<translation id="861359755029082151">මෙම පිටුවේ ආරක්ෂිත මාධ්‍ය වාදනය කිරීමට Rosetta විසින් Chrome සබල කරයි.</translation>
<translation id="8614913330719544658">Google Chrome ප්‍රතිචාර නොදක්වයි. යළි දියත් කරන්නද?</translation>
<translation id="861702415419836452">Chrome හට ඔබේ වටපිටාවේ ත්‍රිමාන සිතියමක් සෑදීමට ඔබේ කැමරාවට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="8625237574518804553">{0,plural, =1{Chrome 1 විනාඩියකින් යළි දියත් වෙයි}one{Chrome විනාඩි # කින් යළි දියත් වෙයි}other{Chrome විනාඩි # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="8641606876632989680">ඔබ සමථයට පත් වූ මුරපදයක් සමඟ පුරන විට Chrome ඔබට දැනුම් දෙයි</translation>
<translation id="8669527147644353129">Google Chrome උදව් කරන්නා</translation>
<translation id="8679801911857917785">තවද එය ඔබ Chrome ආරම්භයේදී දකින පිටුවද වෙනස් කරයි.</translation>
<translation id="870251953148363156">Google Chrome යාවත්කාලීන කරන්න</translation>
<translation id="873133009373065397">Google Chrome හට පෙරනිමි බ්‍රව්සරය නිර්ණය කිරීමට හෝ සැකසීමට නොහැකිය</translation>
<translation id="8748242232968346981">Chrome තුළ ඔබගේම පැතිකඩ තනන්නද?</translation>
<translation id="8823341990149967727">Chrome යල් පැන ගොස් ඇත</translation>
<translation id="8834965163890861871">Google Chrome මුරපද සංස්කරණ කිරීමට උත්සහ කරයි. එයට ඉඩදීම සඳහා Windows මුරපදය යොදන්න.</translation>
<translation id="884296878221830158">ඔබ ක්‍රෝම් ආරම්භ කළ විට හෝ මුල්පිටු බොත්තම ක්ලික් කළ විට පෙන්විය යුත්තේ කුමන පිටුවදැයි එමඟින් පාලනය කරයි.</translation>
<translation id="8862326446509486874">ඔබට පද්ධති මට්ටමේ ස්ථානපයකට අයිතිය නැත. නැවත පරිපාලක වශයෙන් ස්ථාපකය ධාවනය කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="8907709077090383765">ආරක්ෂිත මාධ්‍ය වාදනය කිරීම සඳහා Chrome සබල කිරීමට, ඔබ Rosetta ස්ථාපනය කිරීමට අවශ්‍යයි. ඔබට දැන් එය ස්ථාපනය කිරීමට අවශ්‍යද?</translation>
<translation id="8914504000324227558">Chrome නැවත දියත් කරන්න</translation>
<translation id="8922193594870374009"><ph name="ORIGIN" /> වෙතින් ඔබගේ Android දුරකථනයට අංකයක් යැවීමට, උපාංග දෙකෙහිම Chrome වෙත පුරන්න.</translation>
<translation id="8986207147630327271">ඔබ මෙම බ්‍රව්සරයට කාර්යාල පැතිකඩක් එක් කරන අතර ඔබගේ පරිපාලකට ඔබගේ පැතිකඩෙහි පාලනය ලබා දෙයි.</translation>
<translation id="8999208279178790196">{0,plural, =0{Chrome යාවත්කාලීනයක් තිබේ}=1{Chrome යාවත්කාලීනයක් තිබේ}one{දින # කට Chrome යාවත්කාලීනයක් ලැබී ඇත}other{දින # කට Chrome යාවත්කාලීනයක් ලැබී ඇත}}</translation>
<translation id="9026991721384951619">පිවිසුම් දත්ත කල් ඉකුත්වී ඇති බැවින් Chrome OS හට ඔබේ දත්ත සම්මුහු කළ නොහැකි විය.</translation>
<translation id="9067395829937117663">Google Chrome හට Windows 7 හෝ ඊට ඉහළ අනුවාදයක් අවශ්‍යයි.</translation>
<translation id="911206726377975832">ඔබේ බ්‍රවුසිං දත්තත් මකන්නද?</translation>
<translation id="9138603949443464873">ඔබේ වෙනස්කම් යෙදීමට, Chrome නැවත දියත් කරන්න</translation>
<translation id="919706545465235479">සමමුහුර්ත කිරීම ආරම්භ කිරීමට Chrome යාවත්කාලීන කරන්න</translation>
<translation id="94743460404517794">ඔබට Google ගිණුම් කීපයක් ඇති නම්, ඔබට ඒවා ඔබගේ <ph name="DEVICE_TYPE" /> වෙත එක් කළ හැකිය. ඔබගේ ගිණුම් Chrome බ්‍රව්සරයෙහි සහ Play Store හි මෙන්ම Gmail, Drive සහ YouTube වැනි සේවාවල ලබා ගත හැකිය. <ph name="LINK_BEGIN" />තව දැන ගන්න<ph name="LINK_END" /></translation>
<translation id="989369509083708165">Google Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරයයි</translation>
</translationbundle>