blob: e0ac686c1b7d0e183515609b067d563dba8ca037 [file] [log] [blame]
<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1065672644894730302">ඔබේ තේරීම් කියවිය නොහැක.
ඇතැම් විශේෂාංගයන් නොපැවතිය හැකි අතර තේරීම් වල සිදුකරන වෙනස්ක්ම් නොසුරැකෙනු ඇත.</translation>
<translation id="1098170124587656448">Chromium දත්ත කඩ කිරීම්, නරක දිගු, සහ තවත් ඒවාවලින් ඔබව ආරක්‍ෂිතව තබා ගැනීමට උදවු කළ හැක</translation>
<translation id="1104942323762546749">Chromium හට ඔබගේ මුරපද නිර්යාත කිරීමට අවශ්‍යය. මේ සඳහා අවසර දීමට ඔබගේ Windows මුරපදය ටයිප් කරන්න.</translation>
<translation id="113122355610423240">Chromium ඔබේ පෙරනිමි බ්‍රව්සරය වේ</translation>
<translation id="1185134272377778587">Chromium පිළිබඳ</translation>
<translation id="1396446129537741364">Chromium මුරපද පෙන්වීමට උත්සාහ කරමින් සිටී.</translation>
<translation id="1414495520565016063">ඔබ Chromium වෙත ප්‍රවිෂ්ට වී ඇත!</translation>
<translation id="151962892725702025">ඔබේ වසම සඳහා සම්මුහුර්ත ලද නොහැකි නිසා Chromium OS හට ඔබේ දත්ත සම්මුහුර්ත කළ නොහැකි විය.</translation>
<translation id="1524282610922162960">Chromium පටිත්තක් බෙදා ගන්න</translation>
<translation id="1607715478322902680">{COUNT,plural, =0{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chromium නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ}=1{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chromium නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chromium නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{යාවත්කාලීනයක් යෙදීමට ඔබ Chromium නැවත ආරම්භ කිරීම පරිපාලකයාට අවශ්‍ය වේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="1708666629004767631">Google Chromium හි නව, වඩා ආරක්ෂිත සංස්කරණයක් පවතී.</translation>
<translation id="1774152462503052664">පසුබිමේ Chromium ධාවනය වීමට ඉඩ දෙන්න</translation>
<translation id="1779356040007214683">Chromium වඩාත් ආරක්ෂිත කිරීම සඳහා, අප විසින් <ph name="IDS_EXTENSION_WEB_STORE_TITLE" /> ලැයිස්තුගත කළ නොමැති හා ඔබේ දැනුමෙන් තොරව එක්කළ ඇතැම් දිගු අක්‍රීය කර ඇත.</translation>
<translation id="1808667845054772817">Chromium ප්‍රතිස්ථාපනය කරන්න</translation>
<translation id="1881322772814446296">ඔබ කළමනාකරණය කළ ගිණුමක් වෙත සයින් ඉන් වන අතර ඔබේ Chromium පැතිකඩෙහි පරිපාලක පාලනය ලබා දේ. යෙදුම්, පිටු සලකුණු, ඉතිහාසය, රහස්වචන, සහ අනෙකුත් පසුතල වැනි ඔබේ Chromium දත්ත ස්ථිරවම <ph name="USER_NAME" /> වෙත බැඳෙනු ඇත. Google Accounts Dashboard හරහා මෙම දත්ත මැකීමට ඔබට හැකි වනු ඇත, නමුත් ඔබට මෙම දත්ත වෙනත් ගිණුමක් සමඟ සම්බන්ධ කළ නොහැක. ඔබේ පවතින Chromium දත්ත වෙනමම තබා ගැනීමට ඔබට විකල්ප වශයෙන් නව පැතිකඩක් සෑදිය හැකිය. <ph name="LEARN_MORE" /></translation>
<translation id="1911747963917069754">Chromium හට ඔබේ මුරපද සියල්ල පරීක්‍ෂා කළ නොහැක. පැය 24-කට පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="1911763535808217981">මෙය අක්‍රිය කිරීමෙන්, ඔබට Chromium වෙත පුරනය නොවී Gmail වැනි Google වෙබ් අඩවිවලට පුරනය විය හැක.</translation>
<translation id="1929939181775079593">Chromium ප්‍රතිචාර නොදක්වයි. නැවත දියත් කරන්නද?</translation>
<translation id="1966382378801805537">Chromium හට පෙරනිමි බ්‍රව්සරය නිර්ණය කිරීමට හෝ සැකසීමට නොහැකිය</translation>
<translation id="2008474315282236005">මෙය මෙම උපාංගයෙන් අයිතම 1ක් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chromium වෙත පුරන්න.</translation>
<translation id="2147976119693222405">Chromium OS හට ඔබේ දත්ත සමමුහූර්ත කිරීමට නොහැකි විය. දැන් නිරාකරණ කරන්න.</translation>
<translation id="2185166961232948079">Chromium - ජාල පුරනය - <ph name="PAGE_TITLE" /></translation>
<translation id="2241627712206172106">ඔබ පරිගණකයක් හුවමාරු කරන්නේ නම්, මිතුරන්ට සහ පවුලේ අයට වෙනමම බ්‍රව්ස් කළ හැකි අතර ඔවුනට අවශ්‍ය ආකාරයට Chromium සකසා ගත හැකිය.</translation>
<translation id="2347108572062610441">මෙම දිගුව විසින් ඔබ Chromium ආරම්භ කරන විට පෙන්වන පිටුව වෙනස් කර ඇත.</translation>
<translation id="2396765026452590966">"<ph name="EXTENSION_NAME" />" දිගුව විසින් ඔබ Chromium ආරම්භ කරන විට පෙන්වන පිටුව වෙනස් කර ඇත.</translation>
<translation id="2483889755041906834">Chromium තුළ</translation>
<translation id="2485422356828889247">අස්ථාපනය</translation>
<translation id="2527042973354814951"><ph name="PLUGIN_NAME" /> සබල කිරීමට Chromium යළි අරඹන්න</translation>
<translation id="2535480412977113886">ඔබේ ගිණුමේ සයින් ඉන් විස්තර යල් පැන ගොස් ඇති බැවින් Chromium OS සමමු කළ නොහැක.</translation>
<translation id="2560420686485554789">Chromium හට ගොනු බාගැනීමට ආචයන ප්‍රවේශය අවශ්‍යයි</translation>
<translation id="2572494885440352020">Chromium උදව්කරු</translation>
<translation id="2587578672395088481">මෙම යාවත්කාලීන යෙදීමට Chromium OS නැවත ඇරඹීම අවශ්‍යය.</translation>
<translation id="2648074677641340862">ස්ථාපිත කරන අතරතුර මෙහෙයුම් පද්ධති දෝෂයක් හට ගැනුණි. කරුණාකර නැවත Chromium බාගන්න.</translation>
<translation id="2711502716910134313">Chromium පටිත්ත</translation>
<translation id="2718390899429598676">අමතර ආරක්ෂාව සඳහා, Chromium ඔබේ දත්ත සංකේතනය කරනු ඇත.</translation>
<translation id="2770231113462710648">පෙර නිමි බ්‍රවුසරය වෙනස් කරන්න:</translation>
<translation id="2799223571221894425">නැවත දියත් කරන්න</translation>
<translation id="2805036593126168338">Chromium OS හට ඔබේ මුරපද සමමුහූර්ත කිරීමට නොහැකි විය. දැන් නිරාකරණ කරන්න.</translation>
<translation id="2847479871509788944">Chromium වෙතින් ඉවත් කරන්න...</translation>
<translation id="2886012850691518054">වෛකල්පිත: Google වෙත ස්වයංක්‍රීයව භාවිත සංඛ්‍යා ලේඛන සහ කඩිනම් වාර්තා යවමින් Chromium වඩා යහපත් කර ගැනීමට උපකාර කරන්න.</translation>
<translation id="2910007522516064972">&amp;Chromium පිළිබඳ</translation>
<translation id="2977470724722393594">Chromium යාවත්කාලීනයි</translation>
<translation id="2983934633046890458">Chromium මුරපද සංස්කරණ කිරීමට උත්සාහ කරයි.</translation>
<translation id="3032706164202344641">Chromium හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3032787606318309379">Chromium වෙත එක් කෙරෙමින්...</translation>
<translation id="3068515742935458733">බිඳ වැටුම් වාර්තා සහ <ph name="UMA_LINK" /> Google වෙත යවමින් Google Chromium දියුණු කිරීමට සහය වන්න</translation>
<translation id="3103660991484857065">ස්ථාපකය සංරක්ෂිතය සම්පීඩනය නොකිරීමට අසමත් විය. කරුණාකර නැවත Chromium බාගන්න.</translation>
<translation id="3130323860337406239">Chromium ඔබේ මයික්‍රෆෝනය භාවිත කරයි.</translation>
<translation id="3155163173539279776">Chromium නැවත දියත් කරන්න</translation>
<translation id="3179665906251668410">සබැඳිය Chromium අ&amp;ප්‍රසිද්ධ කවුළුව තුළ විවෘත කරන්න</translation>
<translation id="3190315855212034486">අපොයි! Chromium අවසන් විය. දැන් නැවත ආරම්භ කරනවාද?</translation>
<translation id="3229526316128325841">Chromium හට ඔබගේ මුරපද නිර්යාත කිරීමට අවශ්‍යය.</translation>
<translation id="3258596308407688501">Chromium හට එහි දත්ත නාමාවලිය කියවීම හෝ ලිවීම කළ නොහැක:
<ph name="USER_DATA_DIRECTORY" /></translation>
<translation id="328888136576916638">Google API යතුරු අහිමිව ඇත. Chromium හි ඇතැම් ක්‍රියාකාරීත්ව අක්‍රීය වනු ඇත.</translation>
<translation id="3296368748942286671">Chromium වසා ඇති විට පසුබිම් යෙදුම් ධාවනය අඛණ්ඩව කරන්න</translation>
<translation id="331951419404882060">Chromium OSට සයින් ඉන් වීම නිසා ඔබේ දත්ත සමමු කළ නොහැකි විය.</translation>
<translation id="3474745554856756813">මෙය මෙම උපාංගයෙන් අයිතම <ph name="ITEMS_COUNT" />ක් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chromium වෙත පුරන්න.</translation>
<translation id="3509308970982693815">කරුණාකර සියලු Chromium කවුළු වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3575459661164320785">ඔබගේ පරිගණකයෙහි හානිකර මෘදුකාංග ඇත. ඔබේ බ්‍රවුසරය නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට, Chromium හට එය ඉවත් කිරීම, ඔබේ සැකසීම් ප්‍රතිසාධන කිරීම, සහ දිගු අබල කිරීම කළ හැක.</translation>
<translation id="358997566136285270">Chromium ලාංඡනය</translation>
<translation id="3639635944603682591">මෙම පුද්ගලයාගේ බ්‍රවුස් කිරීමේ දත්ත මෙම උපාංගයෙන් මකනු ලැබේ. දත්ත ප්‍රතිසාධන කිරීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chromium එකට පුරන්න.</translation>
<translation id="364817392622123556">{COUNT,plural, =0{Chromium සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ.}=1{Chromium සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{Chromium සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{Chromium සඳහා නව යාවත්කාලීනයක් ලබා ගත හැකි අතර ඔබ යළි දියත් කරන විගස යොදනු ලැබේ. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="3685209450716071127">Chromium හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="370962675267501463">{COUNT,plural, =0{මෙම යාවත්කාලීනය යෙදීමට Chromium නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි}=1{මෙම යාවත්කාලීනය යෙදීමට Chromium නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළුව යළි විවෘත නොවෙයි.}one{මෙම යාවත්කාලීනය යෙදීමට Chromium නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}other{මෙම යාවත්කාලීනය යෙදීමට Chromium නැවත ආරම්භ කරන ලෙසට පරිපාලකයා ඔබට පවසයි. ඔබේ අප්‍රසිද්ධ කවුළු # යළි විවෘත නොවෙයි.}}</translation>
<translation id="3713809861844741608">සබැඳිය නව Chromium ප&amp;ටිත්තක විවෘත කරන්න</translation>
<translation id="3728336900324680424">ලිපින තීරුවේ යෝජනා කිරීමට Chromium විසින් ඔබගේ Drive ප්‍රවේශ කරනු ඇත</translation>
<translation id="378917192836375108">වෙබ් මත දුරකථනයක් ක්ලික් කර ඊට Skype! මඟින් කථා කිරීමට Chromium ඔබට ඉඩ ලබා දේ!</translation>
<translation id="3848258323044014972"><ph name="PAGE_TITLE" /> - Chromium</translation>
<translation id="388648406173476553">Chromium අභිරුචි කිරීම සහ පාලනය. යම් දෙයකට ඔබේ අවධානය අවශ්‍යයි - විස්තර සඳහා ක්ලික් කරන්න.</translation>
<translation id="3889543394854987837">Chromium විවෘත කිරීමට සහ පිරික්සීම ආරම්භ කිරීමට ඔබේ නම ක්ලික් කරන්න.</translation>
<translation id="3945058413678539331">Chromium මුරපද පිටපත් කිරීමට උත්සාහ කරයි. මීට ඉඩ දීමට ඔබේ Windows මුරපදය ටයිප් කරන්න.</translation>
<translation id="4036079820698952681"><ph name="BEGIN_LINK" />වත්මන් සැකසීම්<ph name="END_LINK" /> වාර්තා කිරීමෙන් Chromium වඩා යහපත් කිරීමට උදවු වන්න</translation>
<translation id="4050175100176540509">වැදගත් ආරක්ෂක වැඩිදියුණු කිරීම් සහ නව විශේෂාංග නවතම අනුවාදය තුළ ලද හැකිය.</translation>
<translation id="419998258129752635"><ph name="PAGE_TITLE" /> - ජාල පුරනය - Chromium</translation>
<translation id="421369550622382712">Chromium සඳහා විශිෂ්ට යෙදුම්, ක්‍රීඩා, දිගු සහ තේමා අනාවරණය කර ගන්න.</translation>
<translation id="4216212958613226427">මෙම භාෂාව Chromium UI සංදර්ශන කිරීමට භාවිත කෙරේ</translation>
<translation id="4230135487732243613">මෙම ගිණුමට Chromium දත්ත සම්බන්ධ කරන්නද?</translation>
<translation id="4271805377592243930">Chromium සමගින් උදවු ලබා ගන්න</translation>
<translation id="4285930937574705105">අනපේකෂිත දෝෂයක් හේතුවෙන් ස්ථාපනය අසාර්ථක විය. Chromium දැනටමත් ධාවනය වෙමින් පවතී නම්, එය වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4407044323746248786">කෙසේ වුවත් Chromium වෙතින් ඉවත් වන්න ද?</translation>
<translation id="4415566066719264597">Chromium හට පසුබිම ධාවනය වීමට ඉඩ දෙන්න</translation>
<translation id="4423735387467980091">Chromium පාලනය හා රුචිකරණය</translation>
<translation id="4544142686420020088">Chromium යාවත්කාලීන නොවිය, යම් දෙයක් වැරදිණි. <ph name="BEGIN_LINK" />Chromium යාවත්කාලීන ගැටලු සහ අසමත් වූ යාවත්කාලීන නිරාකරණ කරන්න.<ph name="END_LINK" /></translation>
<translation id="4567424176335768812">ඔබ <ph name="USER_EMAIL_ADDRESS" /> ලෙස සයින් ඉන් වී තිබේ. ඔබට දැන් ඔබේ පිටු සලකුණු, ඉතිහාසය, සහ අනෙක් පසුතල වෙත ඔබේ අත්සන් කළ උපාංගයෙන් පිවිසිය හැකිය.</translation>
<translation id="459535195905078186">Chromium යෙදුම්</translation>
<translation id="4677944499843243528">මෙමපැතිකඩ වෙනත් Chromium ක්‍රියාවලියක් (<ph name="PROCESS_ID" />) වෙනත් පරිගණකයක් (<ph name="HOST_NAME" />) මට සිදු කරයි. Chromium විසින් පැතිකඩ දූශිත වීම වැලැක්වීම සඳහා එය අගුළු ලා ඇත. ඔබට වෙනත් ක්‍රියාවලියක් ඔබේ පැතිකඩ භාවිත නොකරන බව විශ්වාස නම්, ඔබට පැතිකඩ අගුළු හැර Chromium නැවත දියත් කළ හැක.</translation>
<translation id="469338717132742108">Chromium OS සමගින් උදවු ලබා ගන්න</translation>
<translation id="4708774505295300557">යම් කෙනෙක් පෙරදී මෙම පරිගණකය මත Chromium වෙත <ph name="ACCOUNT_EMAIL_LAST" /> ලෙස පුරා ඇත. ඔබේ තොරතුරු වෙනම තබා ගැනීමට කරුණාකර නව Chromium පරිශීලකයෙක් සාදන්න.</translation>
<translation id="4746050847053251315">කෙසේ වුවත් Chromium වෙතින් ඉවත් වන්න ද?</translation>
<translation id="4748217263233248895">Chromium සඳහා විශේෂ ආරක්‍ෂක යාවත්කාලීනයක් දැන් යොදා ගත්තා. දැන් යළි අරඹන්න, අපි ඔබේ පටිති ප්‍රතිසාධන කරන්නම්.</translation>
<translation id="4750035648288509542">බොහෝ දුරට යාවත්කාලීනයි! යාවත්කාලීනය අවසන් කිරීමට Chromium යළි දියත් කරන්න. අප්‍රසිද්ධ කවුළු යළි විවෘත නොවෙයි.</translation>
<translation id="479167709087336770">මෙය Google සෙවීම තුළ භාවිත කෙරෙන අක්‍ෂර පරීක්‍ෂකයම භාවිත කරයි. ඔබ බ්‍රවුසරය තුළ ටයිප් කරන පාඨය Google වෙත යවනු ලැබේ. ඔබට සැම විටම මෙම හැසිරීම සැකසීම් තුළ වෙනස් කළ හැක.</translation>
<translation id="4888717733111232871">Chromium සඳහා අභ්‍යන්තර නියෝගය mDNS තදබදය ඉඩ දීමයි.</translation>
<translation id="4943838377383847465">Chromium පසුබිම් ප්‍රකාරය තුළ ඇත.</translation>
<translation id="4987820182225656817">අමුත්තන්ට කිසිවක් තබා යෑමෙන් තොරව Chromium භාවිත කළ හැක.</translation>
<translation id="4994636714258228724">ඔබව Chromium වෙත එක් කරන්න</translation>
<translation id="5277894862589591112">ඔබේ වෙනස්කම් යෙදීමට, Chromium නැවත දියත් කරන්න</translation>
<translation id="5310059007469274549">වඩා වැඩි සංඛ්‍යාවක් ඇති බැවින් Chromium හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක</translation>
<translation id="5358375970380395591">ඔබ කළමනාකරණය කළ ගිණුමක් සමගින් පුරමින් සිටින අතර ඔබේ Chromium පැතිකඩට වැඩියෙන් එහි පරිපාලක පාලනය ලබා දෙමින් සිටී. යෙදුම්, පිටු සලකුණු, ඉතිහාසය, රහස්වචන, සහ අනෙකුත් සැකසුම් වැනි ඔබේ Chromium දත්ත ස්ථිරවම <ph name="USER_NAME" /> වෙත බැඳෙනු ඇත. Google ගිණුම් පසුරු පුවරුව හරහා මෙම දත්ත මැකීමට ඔබට හැකි වනු ඇත, නමුත් ඔබට මෙම දත්ත වෙනත් ගිණුමක් සමඟ සම්බන්ධ කළ නොහැකි වනු ඇත. <ph name="LEARN_MORE" /></translation>
<translation id="5386450000063123300">Chromium යාවත්කාලීන කරමින් (<ph name="PROGRESS_PERCENT" />)</translation>
<translation id="538767207339317086">Chromium පුරනයට ඉඩ දෙන්න</translation>
<translation id="5398878173008909840">Chromium හි නව සංස්කරණයක් පවතී.</translation>
<translation id="5416696090975899932">තිළැලි PDF දර්ශකය නොමැති විට Chromium හට මුද්‍රණ පෙරදසුන පෙන්විය නොහැක.</translation>
<translation id="5427571867875391349">Chromium ඔබේ පෙරනිමි බ්‍රව්සරය ලෙස සකසන්න</translation>
<translation id="5438241569118040789"><ph name="PAGE_TITLE" /> - Chromium බීටා</translation>
<translation id="5479196819031988440">Chromium OS හට මෙම පිටුව විවෘත කළ නොහැකිය.</translation>
<translation id="5480860683791598150">Chromium හට මෙම අඩවිය සමඟ ඔබේ ස්ථානය බෙදා ගැනීමට ඔබේ ස්ථානයට ප්‍රවේශය අවශ්‍යයි</translation>
<translation id="549669000822060376">කරුණාකර Chromium නවතම පද්ධති යාවත්කාලීන ස්ථාපනය කරන අතරතුර රැඳී සිටින්න.</translation>
<translation id="5496810170689441661">Chromium මුරපද සංස්කරණ කිරීමට උත්සාහ කරයි. මීට ඉඩ දීමට ඔබේ Windows මුරපදය ටයිප් කරන්න.</translation>
<translation id="5623402015214259806">{0,plural, =0{Chromium යාවත්කාලීනයක් තිබේ}=1{Chromium යාවත්කාලීනයක් තිබේ}one{දින # ක් තුළ Chromium යාවත්කාලීනයක් ලැබී ඇත}other{දින # ක් තුළ Chromium යාවත්කාලීනයක් ලැබී ඇත}}</translation>
<translation id="5631814766731275228">Chromium නම සහ පින්තූරය</translation>
<translation id="5634636535844844681">Chromium හට Windows 7 හෝ ඊට ඉහළ අනුවාදයක් අවශ්‍යයි.</translation>
<translation id="5653831366781983928">දැන් Chromium යළි අරඹන්න</translation>
<translation id="5698481217667032250">මෙම භාෂාවෙන් Chromium දර්ශනය කරන්න</translation>
<translation id="5820394555380036790">Chromium OS</translation>
<translation id="5862307444128926510">Chromium වෙත සාදරයෙන් පිළිගනිමු</translation>
<translation id="5895138241574237353">යළි අරඹන්න</translation>
<translation id="5903106910045431592"><ph name="PAGE_TITLE" /> - ජාල පුරනය</translation>
<translation id="5987687638152509985">සමමුහුර්ත කිරීම ආරම්භ කිරීමට Chromium යාවත්කාලීන කරන්න</translation>
<translation id="6013050204643758987">Chromium OS එක <ph name="BEGIN_LINK_LINUX_OSS" />ලිනක්ස් (බීටා)<ph name="END_LINK_LINUX_OSS" /> වැනි වෙනත් <ph name="BEGIN_LINK_CROS_OSS" />විවෘත කේත මෘදුකාංග<ph name="END_LINK_CROS_OSS" />වලින් යතාර්ථයක් බවට පත් කරනු ලැබේ.</translation>
<translation id="6055895534982063517">Chromium හි නව සංස්කරණයක් පවතී, එය සැමදාටම වඩා වේගවත්.</translation>
<translation id="6063093106622310249">&amp;Chromium තුළ විවෘත කරන්න</translation>
<translation id="6072279588547424923"><ph name="EXTENSION_NAME" /> Chromium වෙත එක් කර ඇත</translation>
<translation id="608189560609172163">Chromium හට පිරීමේ දෝෂයක් හේතුවෙන් ඔබගේ දත්ත සමමුහුර්ත කළ නොහැකි විය.</translation>
<translation id="6096348254544841612">Chromium අභිරුචිකරණය සහ පාලනය කරන්න. යාවත්කාලීන ලද හැකිය.</translation>
<translation id="6120345080069858279">Chromium මෙම මුරපදය ඔබගේ Google ගිණුම සමගින් සුරකිනු ඇත. ඔබට එය මතක තබා ගැනීමට සිදු නොවේ.</translation>
<translation id="6129621093834146363"><ph name="FILE_NAME" /> අනතුරුදායකයි, එම නිසා Chromium එය අවහිර කර ඇත.</translation>
<translation id="6212496753309875659">මෙම පරිගණකය සතුව දැනටමත් නව Chromium සංස්කරණයක් පවතී. මෘදුකාංගය ක්‍රියා නොකරයි නම් කරුණාකර Chromium ඉවත්කර නැවත උත්සහ කරන්න.</translation>
<translation id="6219195342503754812">{0,plural, =0{Chromium දැන් යළි දියත් වෙයි}=1{Chromium 1 තත්පරයකින් යළි දියත් වෙයි}one{Chromium තත්පර # කින් යළි දියත් වෙයි}other{Chromium තත්පර # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="6248213926982192922">Chromium පෙරනිමි බ්‍රව්සරය බවට පත් කරන්න</translation>
<translation id="6266342355635466082">Chromium හට යාවත්කාලීන පරීක්‍ෂා කළ නොහැක. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="6268381023930128611">Chromium වෙතින් වරන්නද?</translation>
<translation id="6295779123002464101"><ph name="FILE_NAME" /> අනතුරුදායක විය හැකිය, එම නිසා Chromium එය අවහිර කර ඇත.</translation>
<translation id="6309712487085796862">Chromium ඔබේ කැමරාව භාවිතා කරයි.</translation>
<translation id="6333502561965082103">Chromium මත තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6334986366598267305">දැන් Chromium ඔබගේ Google ගිණුම සමග සහ බෙදාගත් පරිගණක මත භාවිතා කිරීමට වඩාත් පහසුයි.</translation>
<translation id="6373523479360886564">ඔබට Chromium ඉවත්කිරීමට අවශ්‍ය බව විශ්වාසද?</translation>
<translation id="6400072781405947421">Chromium තවදුරටත් Mac OS X 10.9 මත සහාය නොදක්වන නිසා නිවැරදිව ක්‍රියා නොකරනු ඇත.</translation>
<translation id="6403826409255603130">Chromium යනු විදුලි වේගයෙන් යෙදුම් හා වෙබ් පිටු ක්‍රියාකරවන ජාල බ්‍රව්සරයකි. එය වේගවත්, ස්ථාවර හා භාවිතයට පහසුයි. Chromium තුළ තිළැලි දූශිත මෘදුකාංග හා දත්ත සොරකම් ආරක්ෂාව සමඟ ජාලය වඩා ආරක්ෂිතව ගවේශනය කරන්න.</translation>
<translation id="6434250628340475518">Chromium OS පද්ධතිය</translation>
<translation id="6457450909262716557">{SECONDS,plural, =1{Chromium තත්පර 1කින් යළි ඇරඹෙනු ඇත}one{Chromium තත්පර #කින් යළි ඇරඹෙනු ඇත}other{Chromium තත්පර #කින් යළි ඇරඹෙනු ඇත}}</translation>
<translation id="6475912303565314141">ඔබ Chromium ආරම්භ කරන විට කුමන පිටුව පෙන්වන්නේද යන්නද එමගින් පාලනය කෙරේ.</translation>
<translation id="6510925080656968729">Chromium අස්ථාපනය කරන්න</translation>
<translation id="6570579332384693436">අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කිරීම සඳහා, Chromium ඔබ ටයිප් කරන පෙළ Google වෙත යවයි</translation>
<translation id="6598877126913850652">Chromium දැනුම්දීම් සැකසීම් වෙත යන්න</translation>
<translation id="6676384891291319759">අන්තර්ජාලය වෙත පිවිසෙන්න</translation>
<translation id="6717134281241384636">ඔබේ පැතිකඩ නිර්මාණය කර ඇත්තේ නව Chromium සංස්කරණයක් වෙතින් බැවින් භාවිත කළ නොහැක.
ඇතැම් විශේෂාංග නොපවතිනු ඇති අතර. කරුණාකර වෙනත් පැතිකඩ නාමාවලියක් භාවිත කරන්න නැතහොත් නව Chromium සංස්කරණයක් භාවිත කරන්න.</translation>
<translation id="6734080038664603509">&amp;Chromium යාවත් කරන්න</translation>
<translation id="6734291798041940871">ඔබේ පරිගණකය මත සියලුම පරිශීලකයින් සඳහා Chromium දැනටමත් ස්ථාපනය කර ඇත.</translation>
<translation id="6847869444787758381">Chromium ඔබට ඔබේ මුරපද කිසි විටෙක හෝ අවදානමට ලක් වී තිබේද යන්න දන්වයි</translation>
<translation id="6857782730669500492">Chromium - <ph name="PAGE_TITLE" /></translation>
<translation id="6863361426438995919">Google Pay (Chromium වෙත පිටපත් කෙරිණි)</translation>
<translation id="6893813176749746474">Chromium යාවත්කාල වී ඇත. නමුත් ඔබ එය අවම වශයෙන් දින 30ක් වත් භාවිත කර නොමැත.</translation>
<translation id="6964305034639999644">සබැඳිය Chromium අ&amp;ප්‍රසිද්ධ කවුළුව තුළ විවෘත කරන්න</translation>
<translation id="6990124437352146030">Chromium හට මෙම අඩවිය සදහා ඔබේ මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="701244094609242530">Chromium හට ඔබේ දිගු පරීක්‍ෂා කළ නොහැක. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="705851970750939768">Chromium යාවත් කරන්න</translation>
<translation id="7066436765290594559">Chromium OS හට ඔබේ දත්ත සම්මුහුර්ත කළ නොහැක. ඔබේ සමමුහුර්ත කිරීමේ මුරපදය යාවත්කාලීන කරන්න.</translation>
<translation id="7067091210845072982">රූපයකට ප්‍රයෝජනවත් විස්තරයක් නොමැති නම්, Chromium ඔබට විස්තරයක් ලබා දීමට උත්සාහ කරයි. විස්තර නිර්මාණ කිරීමට, රූප Google වෙත යවනු ලැබේ.</translation>
<translation id="7196312274710523067">Chromium දියත් කළ නොහැකි විය. නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="7205698830395646142">Chromium මෙනුව තුළ සඟවන්න</translation>
<translation id="7223968959479464213">කාර්ය කළමනාකරු - Chromium</translation>
<translation id="731644333568559921">Chromium OS යාවත් කරන්න</translation>
<translation id="731795002583552498">Chromium යාවත්කාලීන කරමින්</translation>
<translation id="7318036098707714271">ඔබගේ මනාප ගොනුව හානිවී හෝ අවලංගුයි.
Chromium හට ඔබගේ සැකසුම් ප්‍රතිසාධනය කිරීමට නොහැක.</translation>
<translation id="7337881442233988129">Chromium</translation>
<translation id="7339898014177206373">නව කවුළුව</translation>
<translation id="734373864078049451">ඔබේ වෙබ් අඩවි, පිටු සලකුණු සහ වෙනත්Chromium උපකරණ මෙහි ඇත.</translation>
<translation id="7349591376906416160">ඔබේ පද්ධති පරිපාලකයා <ph name="TARGET_URL_HOSTNAME" /> වෙත ප්‍රවේශ වීමට <ph name="ALTERNATIVE_BROWSER_NAME" /> විවෘත කිරීමට Chromium වින්‍යාස කර ඇත.</translation>
<translation id="7448255348454382571">Chromium OS යළි අරඹන්න</translation>
<translation id="7449453770951226939"><ph name="PAGE_TITLE" /> - Chromium Dev</translation>
<translation id="7451052299415159299">Chromium හට මෙම අඩවිය සදහා ඔබේ කැමරාවට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="7483335560992089831">දැනට ධාවනය වන Chromium අනුවාදයම ස්ථාපනය කළ නොහැක. කරුණාකර Chromium වසා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="753534427205733210">{0,plural, =1{Chromium 1 විනාඩියකින් යළි දියත් වෙයි}one{Chromium විනාඩි # කින් යළි දියත් වෙයි}other{Chromium විනාඩි # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="7549178288319965365">Chromium OS පිළිබඳ</translation>
<translation id="7561906087460245826">Chromium වෙතින් ද දත්ත හිස් කරන්න (<ph name="URL" />)</translation>
<translation id="7585853947355360626">මෙම පිටුවෙහි සැකසීමක් නොපෙන්වන්නේ නම්, ඔබේ <ph name="LINK_BEGIN" />
Chromium OS සැකසීම්<ph name="LINK_END" /> තුළ සොයා බලන්න</translation>
<translation id="761356813943268536">Chromium ඔබේ කැමරාව හා මයික්‍රෆෝනය භාවිත කරයි.</translation>
<translation id="7617377681829253106">Chromium වඩා යහපත් විය</translation>
<translation id="7686590090926151193">Chromium ඔබේ පෙරනිමි බ්‍රව්සරය නොවේ</translation>
<translation id="7689606757190482937">ඔබගේ උපාංග හරහා Chromium සමමුහුර්ත කර පෞද්ගලීකරණය කරන්න</translation>
<translation id="7729447699958282447">ඔබගේ වසම සඳහා සමමුහුර්තකරණය ලද නොහැකි නිසා Chromium හට ඔබගේ දත්ත සමමුහුර්ත කළ නොහැකි විය.</translation>
<translation id="7745317241717453663">මෙය ඔබගේ බ්‍රවුස් කිරීමේ දත්ත මෙම උපාංගයෙන් මකනු ඇත. ඔබගේ දත්ත පසුව ලබා ගැනීමට, <ph name="USER_EMAIL" /> ලෙස Chromium වෙත පුරන්න.</translation>
<translation id="7747138024166251722">ස්ථාපකයට තාවකාලික නාමාවලියක් තැනිය නොහැකි විය. කරුණාකර හිස් ඉඩ හා මෘදුකාංග ස්ථාපනයට හිස් තැටි ඉඩ පිරික්සන්න.</translation>
<translation id="7773960292263897147">අනතුරු ඇඟවීමයි: Chromium හට ඔබේ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය පටිගත කිරීමෙන් දිගු වැළැක්විය නොහැක. මෙම දිගුව අප්‍රසිද්ධ ප්‍රකාරය තුළ අබල කිරීමට, මෙම විකල්පය තේරීම්හරණය කරන්න.</translation>
<translation id="7790626492778995050"><ph name="PAGE_TITLE" /> - Chromium කැනරි</translation>
<translation id="7827169012280634081">ඔබ Chromium නවත්වන විට කුකී සහ වෙබ් අඩවි දත්ත හිස් කරන්න</translation>
<translation id="7867198900892795913">Chromium අලුත්ම අනුවාදයට යාවත්කාලීන කළ නොහැකිය, එබැවින් ඔබට අලුත් විශේෂාංග සහ ආරක්ෂණ පිළියම් මඟ හැරෙයි.</translation>
<translation id="7898472181347242998">ඔබේ උපාංගය යාවත්කාලීනද බැලීමට <ph name="LINK_BEGIN" />Chromium OS සැකසුම්<ph name="LINK_END" /> වෙත යන්න</translation>
<translation id="7937630085815544518">ඔබ Chromiumට සයින් ඉන් වී ඇත්තේ <ph name="USER_EMAIL_ADDRESS" /> ලෙසය. නැවත සයින් ඉන් වීමට එම ගිණුමම භාවිතා කරන්න.</translation>
<translation id="7975919845073681630">මෙය Chromium හි දෙවන ස්ථාපනයක් වන අතර, ඔබේ පෙරනිමි බ්‍රව්සරය කළ නොහැකිය.</translation>
<translation id="7979877361127045932">Chromium මෙනුව තුළ සඟවන්න</translation>
<translation id="8013436988911883588">Chromium හට ප්‍රවේශය ඇති විට, වෙබ් අඩවි හට ඔබගෙන් ප්‍රවේශය සඳහා ඉල්ලීමට හැකිය.</translation>
<translation id="81770708095080097">මෙම ගොනුව අනතුරුදායක විය හැකිය, එනිසා Chromium එය අවහිර කර ඇත.</translation>
<translation id="8248265253516264921">රූපයකට ප්‍රයෝජනවත් විස්තරයක් නොමැති නම්, Chromium ඔබට විස්තරයක් ලබා දීමට උත්සාහ කරයි. විස්තර නිර්මාණ කිරීමට, රූප Google වෙත යවනු ලැබේ. ඔබට ඕනෑම වේලාවක සැකසීම් තුළින් මෙය අක්‍රිය කළ හැක.</translation>
<translation id="8266560134891435528">ඔබ පුරනය වී නැති බැවින් Chromium හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැක</translation>
<translation id="8276522524898344151">Chromium මුරපද පිටපත් කිරීමට උත්සාහ කරයි.</translation>
<translation id="8290862415967981663">මෙම ගොනුව අනතුරුදායකයි, එනිසා Chromium එය අවහිර කර ඇත.</translation>
<translation id="8330519371938183845">ඔබගේ උපාංග හරහා Chromium සමමුහුර්ත කර පෞද්ගලීකරණය කිරීමට පුරනය වන්න</translation>
<translation id="8340674089072921962"><ph name="USER_EMAIL_ADDRESS" /> පෙරදී Chromium භාවිත කරමින් තිබිණි</translation>
<translation id="8417404458978023919">{0,plural, =1{දිනයක් ඇතුළත Chromium යළි දියත් කරන්න}one{දින # ක් ඇතුළත Chromium යළි දියත් කරන්න}other{දින # ක් ඇතුළත Chromium යළි දියත් කරන්න}}</translation>
<translation id="8453117565092476964">ස්ථාපන ගබඩාව නරක් වී හෝ වැරදිය. කරුණාකර නැවත Chromium බාගන්න.</translation>
<translation id="8493179195440786826">Chromium යල් පැනගොස් ඇත</translation>
<translation id="8586442755830160949">හිමිකම <ph name="YEAR" /> Chromium කතෲවරුන්. සියළුම හිමිකම් ඇවිරිනි.</translation>
<translation id="8619360774459241877">Chromium දියත් කරමින්...</translation>
<translation id="8621669128220841554">නිශ්චිත නොමැති දෝෂයක් හේතුවෙන් ස්ථාපනය අසාර්ථක විය. නැවතත් Chromium බාගන්න.</translation>
<translation id="8682540261359803721">මෙම පිටුවෙහි සැකසීමක් නොපෙන්වන්නේ නම්, ඔබේ <ph name="LINK_BEGIN" />
Chromium බ්‍රවුසර සැකසීම්<ph name="LINK_END" /> තුළ සොයා බලන්න</translation>
<translation id="8697124171261953979">තවද එය ඔබ Chromium විවෘත කරන විට හෝ Omnibox වෙතින් සොයන විට පෙන්වන වෙබ් පිටුව නිර්ණය කරයි.</translation>
<translation id="8704119203788522458">මෙය ඔබේ Chromium වේ</translation>
<translation id="8796602469536043152">Chromium හට මෙම අඩවිය සදහා ඔබේ කැමරාවට සහ මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට අවසර අවශ්‍යයි</translation>
<translation id="8803635938069941624">Chromium OS නියම</translation>
<translation id="8821041990367117597">ඔබේ ගිණුමේ පිවිසුම් විස්තර යල් පැන ගොස් ඇති බැවින් Chromium හට සම්මුහු කළ නොහැක.</translation>
<translation id="8862326446509486874">ඔබට පද්ධති මට්ටමේ ස්ථානපයකට අයිතිය නැත. නැවත පරිපාලක වශයෙන් ස්ථාපකය ධාවනය කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="8897323336392112261">ඔබ Chromium ආරම්භ කළ විට හෝ මුල්පිටු බොත්තම ක්ලික් කළ විට පෙන්විය යුත්තේ කුමන පිටුවදැයි එමඟින් පාලනය කරයි.</translation>
<translation id="8907580949721785412">රහස්වචන පෙන්වීමට Chromium උත්සාහ කරයි. මීට ඉඩ දීමට ඔබේ Windows රහස්වචනය ටයිප් කරන්න.</translation>
<translation id="8941642502866065432">Chromium යාවත්කාලීන කළ නොහැක</translation>
<translation id="8974095189086268230">Chromium OS යතාර්තයක් බවට පත්කරන වෙනත් <ph name="BEGIN_LINK_CROS_OSS" />විවෘත කේත මෘදුකාංග<ph name="END_LINK_CROS_OSS" />.</translation>
<translation id="9019929317751753759">Chromium වඩාත් ආරක්ෂිත කිරීම සඳහා, අප විසින් <ph name="IDS_EXTENSION_WEB_STORE_TITLE" /> ලැයිස්තුගත කර නොමැති හා ඔබේ දැනුමෙන් තොරව එක් කර ඇති ඇතැම් දිගු අබල කර ඇත.</translation>
<translation id="9089354809943900324">Chromium යල්පැනගොස් ඇත</translation>
<translation id="9093206154853821181">{0,plural, =1{Chromium පැයකින් යළි දියත් වෙයි}one{Chromium පැය # කින් යළි දියත් වෙයි}other{Chromium පැය # කින් යළි දියත් වෙයි}}</translation>
<translation id="91086099826398415">සබැඳිය නව Chromium ප&amp;ටිත්තක විවෘත කරන්න</translation>
<translation id="911206726377975832">ඔබේ බ්‍රවුසිං දත්තත් මකන්නද?</translation>
<translation id="9158494823179993217">ඔබේ පද්ධති පරිපාලකයා <ph name="TARGET_URL_HOSTNAME" /> වෙත ප්‍රවේශ වීමට වෛකල්පික බ්‍රවුසරයක් විවෘත කිරීමට Chromium වින්‍යාස කර ඇත.</translation>
<translation id="9190841055450128916">Chromium (mDNS-In)</translation>
<translation id="93478295209880648">Chromium තවදුරටත් Windows XP හෝ Windows Vista මත සහාය නොදක්වන නිසා නිවැරදිව ක්‍රියා නොකරනු ඇත</translation>
<translation id="95514773681268843">මෙම උපාංගය භාවිතා කිරීමට පෙර ඔබ පහත සේවා නියමයන් භාවිතා කළ යුතු බවට <ph name="DOMAIN" /> නියම කරයි. මෙම නියමයන් මඟින් Chromium OS පුළුල් වීම, වෙනස් කිරීම හෝ සීමා කිරීම නොකරයි.</translation>
<translation id="985602178874221306">Chromium කර්තෘවරුන්</translation>
</translationbundle>