blob: 9d8034611050c1b6c353d7fb45731735c98cd7b7 [file] [log] [blame]
<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1002108253973310084">ප්‍රොටෝකෝලයේ නොගැළපෙන අනුවාදයක් අනාවරණය කර ගන්නා ලදි. කරුණාකර පරිගණක දෙකෙහිම මෘදුකාංගයේ නවතම අනුවාද ඇති බවට තහවුරු කර ගෙන නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="1008557486741366299">දැන් නොවේ</translation>
<translation id="1050693411695664090">දුර්වල</translation>
<translation id="1152528166145813711">තෝරන්න…</translation>
<translation id="1199593201721843963">දුරස්ත සම්බන්ධතා අක්‍රිය කරන්න</translation>
<translation id="1201402288615127009">ඊළඟ</translation>
<translation id="1291443878853470558">ඔබට Chromoting දුරස්ථ වැඩබිම හට මෙම පරිගණකයට පිවිසීම අවශ්‍ය නම් ඔබට දුරස්ථ සබඳතා සක්‍රීය කිරීමට සිදුවේ.</translation>
<translation id="1297009705180977556"><ph name="HOSTNAME" /> වෙත සබැඳීමේ දෝෂයකි</translation>
<translation id="1324095856329524885">(මෙම විශේෂාංගය ඔබේ පරිගණකය සඳහා තවම ලැබී නැත)</translation>
<translation id="1342297293546459414">බෙදාගත් පරිගණකයකට පිවිසී පාලනය කරන්න.</translation>
<translation id="1389790901665088353">Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් සත්කාරක ස්ථාපකය බාගන්න</translation>
<translation id="1450760146488584666">ඉල්ලා සිටි වස්තුව නොපවති.</translation>
<translation id="1480046233931937785">සම්මාන</translation>
<translation id="1520828917794284345">ඩෙස්ස්ටොප් එකට සරිලන පරිදි ප්‍රතිප්‍රමාණය කරන්න</translation>
<translation id="154040539590487450">දුරස්ථ ප්‍රවේශ සේවාව ආරම්භ කළ නොහැකි විය.</translation>
<translation id="1546934824884762070">අනපේක්ෂිත දෝෂයක් හට ගැනිණි. කරුණාකර මෙම ගැටලුව සංවර්ධකයන් වෙත වාර්තා කරන්න.</translation>
<translation id="1624185583382384493">Chrome දුරස්ථ වැඩබිම දැන් අන්තර්ජාලය මත ක්‍රියාත්මකයි. අපගේ <ph name="LINK_BEGIN" />වෙබ් යෙදුම<ph name="LINK_END" /> උත්සාහ කරන්න—බහු මොනිටර සඳහා වැඩිදියුණු කළ සහය ඇතුළුව තවත් විශේෂාංග ද සමඟ එය වේගවත් සහ නොමිලේ වෙයි.</translation>
<translation id="1643640058022401035">මෙම පිටුව හැරයාම ඔබගේ Chromoting සැසිය අවසන් කරනු ඇත.</translation>
<translation id="1654128982815600832">මෙම පරිගණකය සඳහා දුරස්ථ සබැඳුම් සබල කරමින්…</translation>
<translation id="1697532407822776718">ඔබ මුළුමනින් සුදානම්ය!</translation>
<translation id="170207782578677537">මෙම පරිගණකය ලියාපදිංචි කිරීම අසාර්ථකයි.</translation>
<translation id="174018511426417793">ඔබ කිසිදු පරිගණකයක් ලියාපදිංචි කර නැත. පරිගණකයක් වෙත වන දුරස්ත සම්බන්ධතා සක්‍රිය කිරීමට, Chrome Remote Desktop එහි ස්ථාපනය කර “<ph name="BUTTON_NAME" />”ක්ලික් කරන්න.</translation>
<translation id="1742469581923031760">සම්බන්ධ වෙමින්…</translation>
<translation id="1770394049404108959">මට මෙම යෙදුම විවෘත කළ නොහැකිය.</translation>
<translation id="177096447311351977">සේවාදායකයා සඳහා නාලිකාl IP: <ph name="CLIENT_GAIA_IDENTIFIER" /> ip='<ph name="CLIENT_IP_ADDRESS_AND_PORT" />' host_ip='<ph name="HOST_IP_ADDRESS_AND_PORT" />' channel='<ph name="CHANNEL_TYPE" />' connection='<ph name="CONNECTION_TYPE" />'.</translation>
<translation id="1779766957982586368">කවුළුව වසන්න</translation>
<translation id="1841799852846221389">මෙම පරිගණකය සඳහා දුරස්ත සම්බන්ධතා විසන්ධි වෙමින්…</translation>
<translation id="1897488610212723051">මකන්න</translation>
<translation id="195619862187186579">යතුරු පුවරු පිරිසැලසුම්</translation>
<translation id="1996161829609978754">Chrome විසින් Chromoting Host ස්ථාපකය බාගත කරමින් සිටී. බාගැනීම සම්පූර්ණ වූ පසුව, කරුණාකර ඉදිරියට යාමට පෙර ස්ථාපකය ධාවනය කරන්න.</translation>
<translation id="2009755455353575666">සම්බන්ධතාව අසාර්ථක</translation>
<translation id="2013884659108657024">Chrome විසින් Chrome දුරස්ථ වැඩබිම් සේවාදායක ස්ථාපකය බාගනිමින් පවතී. බාගැනීම සම්පූර්ණ විට, කරුණාකර ඉදිරියට යෑමට පෙර ස්ථාපකය ක්‍රියාත්මක කරන්න.</translation>
<translation id="2013996867038862849">යුගලගත සේවාදායකයන් සියල්ල මකා තිබේ.</translation>
<translation id="2038229918502634450">ප්‍රතිපත්ති වෙනස් කිරීමක් සැලකිල්ලට ගෙන සත්කාරක යළි ආරම්භ කෙරේ.</translation>
<translation id="2046651113449445291">පහත සේවා ලාභීන් මෙම පරිගණකය සමඟ යුගල වී ඇති අතර PIN අංකයක් යෙදීමෙන් තොරව සබඳ විය හැක. ඔබට මෙම අවසරය ඕනෑම මොහොතක එකිනෙක හෝ සියළු සේවා ලාභීන් සඳහා ඉවත් කළ හැක.</translation>
<translation id="2078880767960296260">අනුග්‍රහ ක්‍රියාවලිය</translation>
<translation id="20876857123010370">ට්‍රැක්පෑඩ් ප්‍රකාරය</translation>
<translation id="2089514346391228378">මෙම පරිගණකය සඳහා දුරස්ථ සබඳතා සක්‍රීය කර ඇත.</translation>
<translation id="2198363917176605566"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබ 'තිර පටිගත කිරීමේ' අවසරය දීමට අවශ්‍ය වෙයි, එවිට මෙම Mac මත ඇති තිර අන්තර්ගත දුරස්ථ යන්ත්‍රයට යවනු ලැබේ.
මෙයට අවසර දීමට, 'තිර පටිගත කිරීමේ' මනාප විවෘත කිරීමට පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කර, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟට ඇති කොටුව ලකුණු කරන්න.
'<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation>
<translation id="2208514473086078157">ප්‍රතිපත්ති සැකසුම් විසින් මෙම පරිගණකය Chrome දුරස්ථ වැඩතල ධාරකයක් ලෙස බෙදාගැනීමට අවසර නොදේ. සහාය සඳහා ඔබේ පද්ධති පරිපාලක සබඳ කරගන්න.</translation>
<translation id="2220529011494928058">ගැටළුවක් වාර්තා කරන්න...</translation>
<translation id="2221097377466213233">Win යතුර (⌘ Mac හි) සඳහා දකුණු Ctrl භාවිත කරන්න</translation>
<translation id="2235518894410572517">බැලීමට සහ පාලනයට මෙම පරිගණකය වෙනත් පරිශීලකයකු සඳහා බෙදා ගන්න.</translation>
<translation id="2246783206985865117">මෙම සැකසීම ඔබේ වසම් ප්‍රතිපත්තිය මගින් කළමනාකරණය කරනු ලබයි.</translation>
<translation id="2256115617011615191">දැන් යළි අාරම්භ කරන්න</translation>
<translation id="225614027745146050">ආයුබෝවන්</translation>
<translation id="228809120910082333">කරුණාකර Chromoting මඟින් ප්‍රවේශ වීම ඉඩ දීමට ඔබේ ගිණුම සහ PIN තහවුරු කරන්න.</translation>
<translation id="2314101195544969792">ඔබේ <ph name="APPLICATION_NAME" /> සැසිය ටික වේලාවකට අක්‍රිය වී ඇති අතර, කෙටි වේලාවකින් විසන්ධි වනු ඇත.</translation>
<translation id="2317666076142640974">අලුත් <ph name="LINK_BEGIN" />Chrome දුරස්ථ වැඩබිම් වෙබ් යෙදුමේ<ph name="LINK_END" /> කලින් බැලීමක් ලබා ගන්න. අපි ඔබේ ප්‍රතිපෝෂණය අහන්න කැමතියි.</translation>
<translation id="2320166752086256636">යතුරු පුවරුව සඟවන්න</translation>
<translation id="2353140552984634198">ඔබට Chromoting භාවිත කරමින් මෙම පරිගණකයට ආරක්ෂිතව පිවිසිය හැක.</translation>
<translation id="2359808026110333948">කරගෙන යන්න</translation>
<translation id="2366718077645204424">අනුග්‍රාහක වෙත ළඟා විය නොහැකි විය. මීට හේතු විය හැක්කේ ඔබ භාවිතා කරන ජාලයේ වින්‍යාසකරණය වේ.</translation>
<translation id="2370754117186920852"><ph name="OPTIONAL_OFFLINE_REASON" /> අවසන් වරට සබැඳිව දැක්කේ <ph name="RELATIVE_TIMESTAMP" />.</translation>
<translation id="2405928220797050937">මෙම යෙදුමට තවදුරටත් සහාය දක්වන්නේ නැත. ඔබට නවතම විශේෂාංග සහ ආරක්ෂක යාවත්කාලීන ලැබෙනවාද යන්න සහතික කිරීම සඳහා, <ph name="LINK_BEGIN" />Chrome දුරස්ථ වැඩබිම් වෙබ් යෙදුම<ph name="LINK_END" /> භාවිතා කරන්න.</translation>
<translation id="2499160551253595098">භාවිත දත්ත සහ කඩිනම් වාර්තා එකතු කිරීමට ඉඩ ලබා දෙමින් Chrome Remote Desktop වැඩිදියුණු කිරීමට අපට උපකාර කරන්න.</translation>
<translation id="2504109125669302160"><ph name="PRODUCT_NAME" /> ට 'ප්‍රවේශ්‍යතා' අවසර දෙන්න</translation>
<translation id="2509394361235492552"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ විය</translation>
<translation id="2512228156274966424">සටහන: සියළු යතුරුපුවරු කෙටිමං පවතින බව තහවුරු කිරීමට, ඔබට Chrome දුරස්ථ වැඩබිම 'කවුළුවක් තුළ' විවෘත වනසේ සැකසිය හැක.</translation>
<translation id="2540992418118313681">මෙම පරිගණකය බැලීමට හා පාලනයට වෙනත් පරිශීලකයකු හා බෙදාගැනීමට කැමතිද?</translation>
<translation id="2579271889603567289">සත්කාරක බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation>
<translation id="2599300881200251572">මෙම සේවාව Chrome දුරස්ථ වැඩතල සේවාලාභින්ගෙන් එන සබැඳුම් සබල කරයි.</translation>
<translation id="2647232381348739934">Chromoting සේවය</translation>
<translation id="2676780859508944670">සිදුවෙමින් පවතී…</translation>
<translation id="2699970397166997657">Chromoting</translation>
<translation id="2747641796667576127">මෘදුකාංග යාවත්කාලීනයන් සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව සිදු වේ, නමුත් ඉඳ හිට ඒවා අසාර්ථක විය හැක. මෘදුකාංග යාවත්කාලීන කිරීම සඳහා විනාඩි කීපයකට වැඩි වේලාවක් ගත නොවන අතර ඔබේ පරිගණකයට දුරස්ථව සම්බන්ධ වී ඇති විට වුව ද සිදු කළ හැක.</translation>
<translation id="2758123043070977469">සත්‍යාපනය කිරීමේ ගැටලුවක් විය, නැවත පුරන්න.</translation>
<translation id="2803375539583399270">PIN අංකය ඇතුළත් කරන්න</translation>
<translation id="2841013758207633010">වේලාව</translation>
<translation id="2851754573186462851">Chromium App ප්‍රවාහ කිරීම</translation>
<translation id="2888969873284818612">ජාල දෝෂයක් ඇති විය. ඔබේ උපාංගය නැවත සබැඳි වූ විට අපි යෙදුම යළි ආරම්භ කරමු.</translation>
<translation id="2891243864890517178">Mac (OS X Yosemite 10.10 සහ ඉහළ) සඳහා</translation>
<translation id="2894654864775534701">මෙම පරිගණකය දැනට වෙනස් ගිණුමක් යටතේ බෙදාගෙන ඇත.</translation>
<translation id="2919669478609886916">ඔබ දැනට මෙම යන්ත්‍රය වෙනත් අයෙකු හා හුවමාරු කර ගනී. ඔබට හුවමාරුව අඛණ්ඩව කිරීමට අවශ්‍යද?</translation>
<translation id="2921543551052660690">ඔබ මීට පෙර <ph name="USER_NAME" /> (<ph name="USER_EMAIL" />) ලෙස පුරනය වී ඇත. එම ගිණුමේ ඇති ඔබගේ පරිගණක වෙත ප්‍රවේශ වීම සඳහා, එම ගිණුම සමගින් <ph name="LINK_BEGIN" />Chromium වෙත පුරනය වී<ph name="LINK_END" /> Chromium නැවත ස්ථාපනය කරන්න.</translation>
<translation id="2926340305933667314">මෙම පරිගණකයට දුරස්ත පිවිසුම අක්‍රිය කිරීම අසාර්ථක විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="2930135165929238380">ඇතැම් අත්‍යවශ්‍ය සංරචක නොමැත. chrome://plugins වෙත ගොස්, Native Client සබල කර ඇති බවට තහවුරු කරගන්න.</translation>
<translation id="2939145106548231838">අනුග්‍රහයා හට තහවුරු කරන්න</translation>
<translation id="3020807351229499221">PIN යාවත් කිරීම අසාර්ථකයි. කරුණාකර නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3025388528294795783">අපට ඔබේ ගැටලුව විසඳා ගැනීමට උදව් කිරීම සඳහා, කරුණාකර කුමක් වැරදී ගියේද යන්න අපට පවසන්න:</translation>
<translation id="3027681561976217984">ස්පර්ශ ප්‍රකාරය</translation>
<translation id="3106379468611574572">දුරස්ථ පරිගණකය සබඳතා ඉල්ලීම් වෙත ප්‍රතිචාර නොදක්වයි. එය මාර්ගගත බව තහවුරු කරගෙන නැවත උත්සහ කරන්න.</translation>
<translation id="310979712355504754">සියල්ල මකන්න</translation>
<translation id="3150823315463303127">සත්කාරක ප්‍රතිපත්තිය කියවීමට අසමත් විය.</translation>
<translation id="3171922709365450819">තුන් වන පාර්ශ්වීය සත්‍යාපනය අවශ්‍ය වන බැවින් මෙම උපාංගයට මෙම සේවාලාභියා විසින් සහාය දක්වන්නේ නැත.</translation>
<translation id="3197730452537982411">දුරස්ථ වැඩබිම</translation>
<translation id="324272851072175193">මෙම උපදෙස් ඊ-තැපැල් කරන්න</translation>
<translation id="3258789396564295715">ඔබට Chrome දුරස්ථ වැඩතලය භාවිත කර ආරක්ෂිතව මෙම පරිගණකයට පිවිසිය හැක.</translation>
<translation id="3286521253923406898">Chromoting අනුග්‍රාහක පාලක</translation>
<translation id="3305934114213025800"><ph name="PRODUCT_NAME" /> හට වෙනස්කම් කිරීමට අවශ්‍යයි.</translation>
<translation id="332624996707057614">පරිගණක නම සංස්කරණය කරන්න</translation>
<translation id="3339299787263251426">අන්තර්ජාලය හරහා ඔබේ පරිගණකයට පිවිසෙන්න</translation>
<translation id="3360306038446926262">Windows</translation>
<translation id="3362124771485993931">PIN නැවත ටයිප් කරන්න</translation>
<translation id="337167041784729019">සංඛ්‍යාන පෙන්වන්න</translation>
<translation id="3385242214819933234">අවලංගු සත්කාරක හිමිකරු.</translation>
<translation id="3403830762023901068">ප්‍රතිපත්ති සැකසුම් මඟින් මෙම පරිගණකය Chromoting සත්කාරකයක් ලෙස බෙදාගැනීම සඳහා අවසර නොදෙයි. සහය සඳහා ඔබේ පද්ධති පරිපාලක අමතන්න.</translation>
<translation id="3423542133075182604">ආරක්ෂිත යතුරු දුරස්ථකරණ ක්‍රියාවලිය</translation>
<translation id="3581045510967524389">ජාලය වෙත සම්බන්ධ කළ නොහැකි විය. උපාංගය ඔන්ලයින් තිබේදැයි පරීක්ෂා කරන්න.</translation>
<translation id="3596628256176442606">මෙම සේවාව Chromoting සේවාලාභීන් වෙතින් ලැබෙන සබඳතා සක්‍රීය කරයි.</translation>
<translation id="3606997049964069799">ඔබ Chromium වෙත පුරා නැත. කරුණාකර පුරා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="3649256019230929621">කවුළුව කුඩා කරන්න</translation>
<translation id="369442766917958684">නොබැඳි</translation>
<translation id="3695446226812920698">කෙසේදැයි දැන ගන්න</translation>
<translation id="3718805989288361841">Chrome දුරස්ථ වැඩබිම සඳහා ප්‍රතිපත්ති සැකසීම් සමඟ දෝෂයක් පවතී. සහාය සඳහා ඔබේ පද්ධති පරිපාලක සම්බන්ධ කර ගන්න.</translation>
<translation id="3776024066357219166">ඔබේ Chrome දුරස්ථ වැඩබිම් වාරය අවසන් විය.</translation>
<translation id="3870154837782082782">Google Inc.</translation>
<translation id="3884839335308961732">කරුණාකර Chrome Remote Desktop මඟින් ඔබේ ගිණුම සහ PIN වෙත පිවිසීම තහවුරු කරන්න.</translation>
<translation id="3897092660631435901">මෙනුව</translation>
<translation id="3905196214175737742">අවලංගු සත්කාරක හිමිකරු වසම.</translation>
<translation id="3908017899227008678">ගැළපෙන සේ හකුළන්න</translation>
<translation id="3931191050278863510">ධාරකය නතර කළා.</translation>
<translation id="3933246213702324812"><ph name="HOSTNAME" /> මත Chromoting යල් පැන ගොස් ඇති අතර එය යාවත්කාල කළ යුතුය.</translation>
<translation id="3950820424414687140">පුරන්න</translation>
<translation id="3989511127559254552">දිගටම කරගෙන යාම සදහා ප්‍රථමයෙන් ඔබේ පරිගණකයට දීර්ඝ ප්‍රවේශ අවසර ලබාදිය යුතුය. ඔබ මෙය කළ යුත්තේ එක් වරක් පමණි.</translation>
<translation id="4006787130661126000">ඔබට Chrome දුරස්ථ වැඩබිම හට මෙම පරිගණකයට පිවිසීම අවශ්‍ය නම් ඔබට දුරස්ථ සබඳතා සක්‍රීය කිරීමට සිදුවේ.</translation>
<translation id="405887016757208221">දුරස්ථ පරිගණකය සැසිය ආරම්භ කිරීමට අසමත් වී ඇත. ගැටලුව දිගටම පවතී නම් නැවත සංග්‍රාහක වින්‍යාස කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="4060747889721220580">ගොනුව බාගන්න</translation>
<translation id="4068946408131579958">සියළු සබඳතා</translation>
<translation id="409800995205263688">සටහන: ප්‍රතිපත්ති සැකසුම් අවසර දෙනු ලබන්නේ ඔබේ ජාලය තුළ පරිගණක සමඟ සබඳ වීමට පමණි.</translation>
<translation id="4126409073460786861">සැකසීම සම්පූර්ණ වූ පසු, මෙම පිටුව නැවුම් කරන්න, ඊළඟට ඔබට ඔබගේ උපාංගය තෝරා, PIN ඇතුළත් කර පරිගණකය ප්‍රවේශ කිරීමට හැකි වනු ඇත</translation>
<translation id="4145029455188493639"><ph name="EMAIL_ADDRESS" /> ලෙස පුරනය වී ඇත.</translation>
<translation id="4155497795971509630">සමහර අත්‍යවශ්‍ය සංරචක නොමැත. කරුණාකර ඔබ මෘදුකාංගයේ නවතම අනුවාදය ස්ථාපනය කර ඇති බවට බවට තහවුරු කරගෙන නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4156740505453712750">මෙම පරිගණකය වෙත පිවිසීම ආරක්ෂා කිරීමට, තෝරාගන්නා අංකය <ph name="BOLD_START" />අවම ලෙස අංක 6 කින් සමන්විත විය යුතුයි<ph name="BOLD_END" />. මෙම අංකය වෙනත් ස්ථානයක් වෙතින් පිවිසීමේදී අවශ්‍ය වේ.</translation>
<translation id="4169432154993690151">පැතිකඩ පින්තූරයක් තෝරා ගැනීම සඳහා, Chrome දුරස්ථ වැඩබිමට ඔබේ කැමරාවට ප්‍රවේශ වීමට ඉඩ දෙන්න</translation>
<translation id="4176825807642096119">ප්‍රවේශ කේතය</translation>
<translation id="4207623512727273241">ඉදිරියට යාමට පෙර ස්ථාපකය ක්‍රියාකරවන්න.</translation>
<translation id="4227991223508142681">සත්කාරක ප්‍රතිපාදන උපයෝගිතාවය</translation>
<translation id="4240294130679914010">Chromoting ධාරක අස්ථාපකය</translation>
<translation id="4277463233460010382">මෙම පරිගණකය සේවා ලාභීන් කිහිපයකට හෝ එක් අයෙකුට PIN අංකයක් ඇතුළත් කිරීමෙන් තොරව පිවිසීමට සකසා ඇත.</translation>
<translation id="4277736576214464567">ප්‍රවේශ කේතය වැරදියි. නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="4281844954008187215">සේවා කොන්දේසි</translation>
<translation id="4361728918881830843">වෙනත් පරිගණකයක් වෙත දුරස්ත සම්බන්ධතා සක්‍රිය කිරීමට, Chrome දුරස්ත ඩෙස්ක්ටොප් ස්ථාපිත කර “<ph name="BUTTON_NAME" />”ක්ලික් කරන්න.</translation>
<translation id="4394049700291259645">අක්‍රිය කරන්න</translation>
<translation id="4405930547258349619">ප්‍රධාන පුස්තකාලය</translation>
<translation id="4430435636878359009">මෙම පරිගණකය වෙත ඇති දුරස්ත සම්බන්ධතා අක්‍රිය කරන්න</translation>
<translation id="4430915108080446161">ප්‍රවේශ කේතය ජනනය කරමින්…</translation>
<translation id="443560535555262820">ප්‍රවේශ්‍යතා මනාප විවෘත කරන්න</translation>
<translation id="4450893287417543264">නැවත නොපෙන්වන්න</translation>
<translation id="4472575034687746823">අරඹන්න</translation>
<translation id="4481276415609939789">ඔබට ලියාපදිංචි කළ පරිගණක නැත. පරිගණකයක් වෙත දුරස්ථ සබැඳුම් සබල කිරීමට, එහේ Chromoting ස්ථාපනය කර “<ph name="BUTTON_NAME" />” ක්ලික් කරන්න.</translation>
<translation id="4513946894732546136">ප්‍රතිපෝෂණ</translation>
<translation id="4517233780764084060">සටහන: සියළු යතුරුපුවරු කෙටිමං පවතින බව තහවුරු කිරීමට, ඔබට Chromoting දුරස්ථ වැඩබිම 'කවුළුවක් තුළ' විවෘත වනසේ සැකසිය හැක.</translation>
<translation id="4563926062592110512">සේවාලාභියා විසන්ධි විය: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="4572065712096155137">ප්‍රවේශය</translation>
<translation id="4592037108270173918">ජංගම ජාලයක් හරහා උපාංගයකට සම්බන්ධ වීමේ දී දත්ත ගාස්තු අදාළ විය හැක. ඔබට ඉදිරියට යාමට අවශ්‍යයි ද?</translation>
<translation id="4619978527973181021">පිළිගෙන ස්ථාපනය කරන්න</translation>
<translation id="4635770493235256822">දුරස්ථ උපාංග</translation>
<translation id="4660011489602794167">යතුරු පුවරුව පෙන්වන්න</translation>
<translation id="4703302905453407178">අවශ්‍ය සංරචකයක් ක්‍රියා කිරීම නැවතිණි. කරුණාකර මෙම ගැටලුව සංවර්ධකයන් වෙත වාර්තා කරන්න.</translation>
<translation id="4703799847237267011">ඔබේ Chromoting සැසියේ කල්ඉකුත්ව තිබේ.</translation>
<translation id="4736223761657662401">සබඳතා ඉතිහාසය</translation>
<translation id="4741792197137897469">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chrome වෙත පුරන්න.</translation>
<translation id="477305884757156764">යෙදුම ඉතා මන්දගාමීය.</translation>
<translation id="4784508858340177375">X සේවාදායකය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation>
<translation id="4795786176190567663">ඔබට එම ක්‍රියාව සිදු කිරීමට අවසර නැත.</translation>
<translation id="4798680868612952294">මූසික විකල්ප</translation>
<translation id="4804818685124855865">විසන්ධි කරන්න</translation>
<translation id="4808503597364150972">කරුණාකර <ph name="HOSTNAME" /> සඳහා ඔබේ PIN අංකය ඇතුළත් කරන්න.</translation>
<translation id="4812684235631257312">ධාරකය</translation>
<translation id="4867841927763172006">PrtScn යවන්න</translation>
<translation id="4913529628896049296">සම්බන්ධතා පරීක්ෂා කරන්න…</translation>
<translation id="4918086044614829423">පිළිගන්න</translation>
<translation id="492843737083352574">මට මගේ මූසිකයේ හෝ යතුරු පුවරුවේ ගැටලුවක් ඇත.</translation>
<translation id="4973800994433240357">Chromoting සත්කාරක ස්ථාපකය බාගැනීම මඟින්, ඔබ Google හි <ph name="LINK_BEGIN" />සේවා කොන්දේසි<ph name="LINK_END" /> වලට ඔබ එකඟ වේ.</translation>
<translation id="4974476491460646149"><ph name="HOSTNAME" /> සඳහා සබැඳුම වසන ලදී</translation>
<translation id="4985296110227979402">ඔබට පළමුව ඔබගේ පරිගණකය දුරස්ථ ප්‍රවේශය සඳහා සැකසීමට අවශ්‍ය වේ</translation>
<translation id="5064360042339518108"><ph name="HOSTNAME" /> (ඕෆ්ලයින්)</translation>
<translation id="5070121137485264635">දුරස්ථ ධාරකය විසින් ඔබෙන් තෙවන පාර්ශවීය අඩවියක් සඳහා අවසර පතයි. ඉදිරියට යාමට, මෙම ලිපිනයට පිවිසීම සඳහා Chrome දුරස්ථ වැඩබිම වෙත අමතර අවසර ලබාදීමට සිදුවේ.</translation>
<translation id="507204348399810022"><ph name="HOSTNAME" /> වෙත දුරස්ථ සම්බන්ධතාවය අබල කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?</translation>
<translation id="5081343395220691640">සේවාදායකය සමඟ සන්නිවේදනය කිරීමට නොහැකි විය: <ph name="ERROR" /></translation>
<translation id="5156271271724754543">කරුණාකර කොටු දෙක තුළම එකම මුරපදය යොදන්න.</translation>
<translation id="5170982930780719864">අව‍ලංගු සත්කාරක ID.</translation>
<translation id="518094545883702183">මෙම තොරතුරු භාවිතා කෙරෙන්නේ ඔබ වාර්තා කර ඇති ගැටලුව හඳුනා ගැනීමට පමණක් වන අතර, එය ඔබගේ වාර්තාව විමර්ශනය කරන අයෙකුට පමණක් ලබා ගත හැකි මෙන්ම, දින 30 කට වඩා නොපවතිනු ඇත.</translation>
<translation id="5204575267916639804">නිතර අසන ප්‍රශ්න</translation>
<translation id="5222676887888702881">පිටවීම</translation>
<translation id="5234764350956374838">ඉවත් කරන්න</translation>
<translation id="5254120496627797685">මෙම පිටුවෙන් පිටවීම ඔබේ Chrome දුරස්ථ වැඩබිම් වාරය අවසන් කරයි.</translation>
<translation id="5308380583665731573">සම්බන්ධ කරන්න</translation>
<translation id="5327248766486351172">නම</translation>
<translation id="533625276787323658">සම්බන්ධ වීමට දෙයක් නොමැත</translation>
<translation id="5363265567587775042">ඔබ පරිගණකය ප්‍රවේශ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයාට "<ph name="SHARE" />" ක්ලික් කර ඔබට ප්‍රවේශ කේතය ලබා දෙන මෙන් පවසන්න.</translation>
<translation id="5379087427956679853">වෙබ් හරහා ඔබේ පරිගණකය ආරක්ෂිතව හුවමාරු කර ගැනීමට Chrome Remote Desktop ඔබට ඉඩ ලබා දේ. භාවිතකරුවන් දෙදෙනාම Chrome Remote Desktop යෙදුම භාවිතා කළ යුතු අතර, එය <ph name="URL" />හි දී සොයා ගත හැකිය.</translation>
<translation id="5397086374758643919">Chrome දුරස්ථ වැඩබිම් සේවාදායකය</translation>
<translation id="5419185025274123272">අයදුම්පත නැවත සකස් කිරීමට නොහැකි විය. ඔබට තවමත් දෝෂ වාර්තාවක් යැවිය හැක.</translation>
<translation id="5419418238395129586">අවසානයට සබැඳිව සිටියේ: <ph name="DATE" /></translation>
<translation id="544077782045763683">සත්කාරක වසා ඇත.</translation>
<translation id="5510035215749041527">දැන් විසන්ධි කරන්න</translation>
<translation id="5593560073513909978">සේවාව තාවකාලිකව ලද නොහැක. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="5601503069213153581">PIN</translation>
<translation id="5619148062500147964">මෙම පරිගණකයට</translation>
<translation id="5625493749705183369">අන්තර්ජාලය හරහා වෙනත් පරිගණක වෙත පිවිසෙන්න හෝ වෙනත් පරිශීලකයකු හට ඔබේ පරිගණකය සඳහා පිවිසුම ලබාදෙන්න.</translation>
<translation id="5702987232842159181">සබඳවූ:</translation>
<translation id="5708869785009007625">ඔබේ වැඩබිම දැනට <ph name="USER" /> සමඟ බෙදාගෙන ඇත.</translation>
<translation id="5750083143895808682"><ph name="EMAIL_ADDRESS" /> ලෙස පුරනය වී ඇත.</translation>
<translation id="5773590752998175013">යුගල කිරීමේ දිනය</translation>
<translation id="579702532610384533">නැවත සම්බන්ධ කරන්න</translation>
<translation id="5810269635982033450">තිරය ​​ට්‍රැක්පැඩයක් මෙන් ක්‍රියා කරයි</translation>
<translation id="5823658491130719298">ඔබට දුරස්ථව ප්‍රවේශ වීමට අවශ්‍ය පරිගණකයෙහි, Chrome විවෘත කර <ph name="INSTALLATION_LINK" /> කරා පිවිසෙන්න</translation>
<translation id="5841343754884244200">සංදර්ශක විකල්ප</translation>
<translation id="5843054235973879827">මෙය ආරක්ෂිත ඇයි?</translation>
<translation id="5859141382851488196">නව කවුළුව…</translation>
<translation id="6011539954251327702">වෙබය හරහා ඔබගේ පරිගණකය ආරක්ෂිතව බෙදා ගැනීමට Chromoting ඔබට ඉඩ දේ. භාවිතකරුවන් දෙදෙනාම <ph name="URL" />හි දී සොයා ගත හැකියියි, Chromoting යෙදුම ධාවනය කරමින් සිටිය යුතුයි.</translation>
<translation id="6033507038939587647">යතුරු පුවරු විකල්ප</translation>
<translation id="6040143037577758943">වසන්න</translation>
<translation id="6062854958530969723">සත්කාරක මූලාරම්භය අසාර්ථක විය.</translation>
<translation id="6091564239975589852">යතුරු යවන්න</translation>
<translation id="6099500228377758828">Chrome දුරස්ත ඩෙස්ක්ටොප් සේවාව</translation>
<translation id="6122191549521593678">සබැඳි</translation>
<translation id="6167788864044230298">Chrome App ප්‍රවාහ කිරීම</translation>
<translation id="6173536234069435147">මට මගේ Google Drive ගොනු විවෘත කළ නොහැකිය.</translation>
<translation id="6178645564515549384">දුරස්ථ සහාය සඳහා දේශීය පණිවිඩකාරක සේවාදායකය</translation>
<translation id="618120821413932081">කවුළුවට ගැළපීමට දුරස්ථ විභේදනය යාවත්කාලීන කරන්න</translation>
<translation id="6193698048504518729"><ph name="HOSTNAME" /> වෙත සබඳ වන්න</translation>
<translation id="6198252989419008588">PIN අංකය වෙනස් කරන්න</translation>
<translation id="6204583485351780592"><ph name="HOSTNAME" /> (කල්ඉකුත්වූ)</translation>
<translation id="6221358653751391898">ඔබ Chrome වෙත පුරා නැත. කරුණාකර පුරා නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6223301979382383752">තිර පටිගත කිරීමේ මනාප විවෘත කරන්න</translation>
<translation id="6227369581881558336">දැන් Chrome දුරස්ථ වැඩබිම ගොනු හුවමාරුව ඇතුළුව නව විශේෂාංග සමඟ අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙයි! අපගේ <ph name="LINK_BEGIN" />වෙබ් යෙදුම<ph name="LINK_END" /> පරීක්‍ෂා කරන්න.</translation>
<translation id="6284412385303060032">කොන්සෝල තර්ක තිරයේදී ධාවනය වන සංග්‍රාහක, පරිශීලක-විශේෂිත සැසියක් තුළ ධාවනය වන සත්කාරකයකට මාරු කිරීම මගින් තිර ප්‍රකාරයට උපකාර කිරීමට වසා දමා ඇත.</translation>
<translation id="629730747756840877">ගිණුම</translation>
<translation id="6304318647555713317">සේවාලාභියා</translation>
<translation id="6381670701864002291">වෙනත් යම් දෙයක්.</translation>
<translation id="6398765197997659313">සම්පුර්ණ තිරයෙන් ඉවත් වන්න</translation>
<translation id="6411861157501911556"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබට 'ප්‍රවේශ්‍යතා' අවසර දීමට අවශ්‍ය වෙයි, එවිට දුරස්ථ යන්ත්‍රයෙන් ලැබෙන ආදාන මෙම Mac මත එන්නත් කරනු ලැබිය හැක.
මෙම අවසරය දීමට, 'ප්‍රවේශ්‍යතා' මනාප කවුළුව විවෘත කිරීමට පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කරන්න, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟ ඇති කොටුව ලකුණු කරන්න.
'<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation>
<translation id="6441316101718669559">මේස පරිගණක ඒකාබද්ධ කිරීමට මෙම වේදිකාව මත සහය දක්වන්නේ නැත. ඔබට තවමත් යෙදුම භාවිතා කළ හැකියි, නමිත් පරිශීලක අත්දැකීම අඩුවනු ඇත.</translation>
<translation id="652218476070540101">මෙම පරිගණකයේ PIN යාවත්කාල වෙමින් පවතී…</translation>
<translation id="6527303717912515753">බෙදාගන්න</translation>
<translation id="6541219117979389420">යෙදුම් ලඝු තුළ, ඔබගේ අනන්‍යතාව (ඊ-තැපැල් ලිපිනය) සහ Google Drive තුළ ඇති ගොනු සහ ෆෝල්ඩරවල නම් සහ ගුණාංග ආදී පෞද්ගලික තොරතුරු පැවතිය හැකිය.</translation>
<translation id="6542902059648396432">ගැටලුවක් වාර්තා කරන්න...</translation>
<translation id="6550675742724504774">අභිප්‍රේත</translation>
<translation id="6570205395680337606">අයදුම්පත නැවත සකසන්න. සුරකිනු නොලැබූ ඕනෑම දෙයක් ඔබට අහිමි වනු ඇත.</translation>
<translation id="6583902294974160967">සහාය</translation>
<translation id="6612717000975622067">Ctrl-Alt-Del යවන්න</translation>
<translation id="6654753848497929428">බෙදා ගන්න</translation>
<translation id="6668065415969892472">ඔබේ PIN අංකය යාවත්කාලීන කර ඇත.</translation>
<translation id="6681800064886881394">ප්‍රකාශන හිමිකම 2013 Google Inc. සියලුම හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="6705482892455291412">ඔවුන් කේතය ඇතුළු කළ පසුව, ඔබව සබැඳුම පිළිගැනීමට ප්‍රේරණය කරනු ඇති අතර බෙදා ගැනීමේ සැසිය ඇරඹෙනු ඇත.</translation>
<translation id="6746493157771801606">ඉතිහාසය හිස් කරන්න</translation>
<translation id="6748108480210050150">වෙතින්</translation>
<translation id="677755392401385740">මෙම පරිශීලක සඳහා සත්කාරක ඇරඹිණි: <ph name="HOST_USERNAME" />.</translation>
<translation id="6865175692670882333">බලන්න/වෙනස් කරන්න</translation>
<translation id="6913710942997637770">පැතිකඩ පින්තූරයක් තෝරා ගැනීම සඳහා, Chrome දුරස්ථ වැඩබිමට ඔබේ ඡායාරූප වලට ප්‍රවේශ වීමට ඉඩ දෙන්න</translation>
<translation id="6930242544192836755">කාලසීමාව</translation>
<translation id="6939719207673461467">යතුරුපුවරඅව පෙන්වන්න/සඟවන්න.</translation>
<translation id="6944854424004126054">කවුළුව ප්‍රතිසාධනය කරන්න</translation>
<translation id="6948905685698011662">Chrome දුරස්ථ වැඩබිම දැන් වෙබයෙහි වේ! අපගේ <ph name="LINK_BEGIN" />නොමිලේ වෙබ් යෙදුම<ph name="LINK_END" /> පරීක්ෂා කරන්න.</translation>
<translation id="6963936880795878952">යම් කෙනෙකු වලංගු නොවන PIN එකක් සමගින් එයට සම්බන්ධ වීමට උත්සාහ කරමින් සිටි නිසා දුරස්ථ පරිගණකය වෙත සම්බන්ධතා තාවකාලිකව අවහිර කර තිබේ. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6965382102122355670">හරි</translation>
<translation id="6985691951107243942"><ph name="HOSTNAME" /> වෙත ඇති දුරස්ථ සබඳතා අක්‍රීය කිරීමට අවශ්‍ය බව විශ්වාසද? ඔබේ අදහස වෙනස් කරන්නේ නම්, සබඳතා යළි ඇරඹීමට ඔබට එම පරිගණකය වෙත යාමට සිදුවේ.</translation>
<translation id="6998989275928107238">වෙත</translation>
<translation id="7019153418965365059">නොහඳුනාගත් සත්කාරක දෝෂය: <ph name="HOST_OFFLINE_REASON" />.</translation>
<translation id="701976023053394610">දුරස්ත සහාය</translation>
<translation id="7026930240735156896">දුරස්ථ ප්‍රවේශය සඳහා ඔබගේ පරිගණකය සැකසීමට, උපදෙස් අනුගමනය කරන්න</translation>
<translation id="7038683108611689168">භාවිත දත්ත සහ කඩිනම් වාර්තා එකතු කිරීමට ඉඩ ලබා දෙමින් Chromoting වැඩිදියුණු කිරීමට අපට උපකාර කරන්න.</translation>
<translation id="7067321367069083429">තිරය ​​ස්පර්ශ තිරයක් මෙන් ක්‍රියා කරයි</translation>
<translation id="7116737094673640201">Chrome දුරස්ථ වැඩබිම වෙත පිළිගනිමු</translation>
<translation id="7144878232160441200">නැවත උත්සහ කරන්න</translation>
<translation id="7149517134817561223">Chrome දුරස්ථ මේස පරිගණක ධාරකය වෙත විධාන ලබාදීම සදහා යෙදුම.</translation>
<translation id="7215059001581613786">කරුණාකර අංක හයකින් හෝ ඊට වැඩි අංක ගණනකින් සංයුක්ත PIN එකක් ඇතුළු කරන්න.</translation>
<translation id="7312846573060934304">අනුගාහක ඕෆ්ලයින්.</translation>
<translation id="7319983568955948908">බෙදාගැනීම නවතන්න</translation>
<translation id="7401733114166276557">ක්‍රෝම් දුරස්ථ පරිගණක</translation>
<translation id="7434397035092923453">සෙවාලාභියා සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප විය: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="7444276978508498879">සේවාලාභියා සබඳවී ඇත: <ph name="CLIENT_USERNAME" />.</translation>
<translation id="7526139040829362392">ගිණුම වෙනස් කරන්න</translation>
<translation id="7606912958770842224">දුරස්ථ සබඳතා සක්‍රීය කරන්න</translation>
<translation id="7628469622942688817">මෙම උපාංගයෙහි මගේ PIN අංකය මතක තබා ගන්න.</translation>
<translation id="7649070708921625228">උදවු</translation>
<translation id="7658239707568436148">අවලංගු කරන්න</translation>
<translation id="7665369617277396874">ගිණුම එක් කරන්න</translation>
<translation id="7672203038394118626">මෙම පරිගණකය සඳහා දුරස්ථ සබඳතා අක්‍රීය කර ඇත.</translation>
<translation id="7678209621226490279">වමට ඈඳන්න</translation>
<translation id="7693372326588366043">සත්කාරක ලැයිස්තුව නැවුම් කරන්න</translation>
<translation id="7714222945760997814">මෙය වාර්තා කරන්න</translation>
<translation id="7782471917492991422">කරුණාකර ඔබේ පරිගණකයේ බලය කළමනාකරණ පසුතල පරීක්ෂා කර එය නිශ්චල විට නිඳන මාදිලිලයට වින්‍යාස කර නොමැති බවට තහවුරු කර ගන්න.</translation>
<translation id="7810127880729796595">සංඛ්‍යා ලේඛන පෙන්වන්න (සම්බන්ධය: <ph name="QUALITY" />)</translation>
<translation id="7836926030608666805">සමහර අත්‍යවශ්‍ය සංරචක නොමැත. කරුණාකර ඔබ Chrome හි නවතම අනුවාදය භාවිතා කරන බවට තහවුරු කරගෙන නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="7868137160098754906">දුරස්ත පරිගණකය සඳහා කරුණාකර PIN ඇතුළු කරන්න.</translation>
<translation id="7869445566579231750">ඔබට මෙම යෙදුම ධාවනය කිරීමට අවසර නැත.</translation>
<translation id="7895403300744144251">දුරස්ථ පරිගණකය මත ආරක්ෂක ප්‍රතිපත්ති ඔබේ ගිණුම වෙතින් වන සබැඳුම් සඳහා ඉඩ නොදේ.</translation>
<translation id="7936528439960309876">දකුණට ඈඳන්න</translation>
<translation id="7948001860594368197">තිර අභිප්‍රේත</translation>
<translation id="7970576581263377361">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chromium වෙත පුරන්න.</translation>
<translation id="7981525049612125370">දුරස්ථ සැසිය කල් ඉකුත් වී ඇත.</translation>
<translation id="8038111231936746805">(පෙරනිමි)</translation>
<translation id="8041089156583427627">ප්‍රතිපෝෂණ යවන්න</translation>
<translation id="8041721485428375115">Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් සත්කාරක ස්ථාපකය බාගැනීම මඟින්, ඔබ Google හි <ph name="LINK_BEGIN" />සේවා කොන්දේසි<ph name="LINK_END" /> වලට ඔබ එකඟ වේ.</translation>
<translation id="8060029310790625334">උදවු මධ්‍යස්ථානය</translation>
<translation id="806699900641041263"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ වෙමින්</translation>
<translation id="8073845705237259513">Chrome Remote Desktop භාවිතා කිරීමට, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation>
<translation id="80739703311984697">දුරස්ථ සත්කාරකට ඔබව තෙවන-පාර්ශ්වික වෙබ් අඩවියකට සත්‍යාපනය කිරීමට අවශ්‍යයි. දිගටම කරගෙන යාමට, මෙම ලිපිනය ප්‍රවේශ වීමට අතිරේක අවසර Chromoting හට ඔබ ලබා දිය යුතුයි:</translation>
<translation id="809687642899217504">මගේ පරිගණක</translation>
<translation id="811307782653349804">ඕනෑම තැනක සිට ඔබේ පරිගණකයට සබඳ වන්න.</translation>
<translation id="8116630183974937060">ජාල දෝශයක් ඇති විය. කරුණාකර ඔබේ උපාංගය මාර්ගගත දැයි විමසා නැවත උත්සහ කරන්න.</translation>
<translation id="8178433417677596899">පරිශීල-ගෙන්-පරිශීලකට තිර බෙදාගැනීම, දුරස්ථ තාක්ෂණික සත්කාර සඳහා වැදගත් වේ.</translation>
<translation id="8187079423890319756">ප්‍රකාශන හිමිකම 2013 The Chromium Authors. සියලුම හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="8196755618196986400">වැඩි දුර තොරතුරු සඳහා අපට ඔබව සම්බන්ධ කර ගැනීමට, ඔබ යොමු කරන සෑම ප්‍රතිපෝෂණයකම ඔබගේ ඊ-තැපැල් ලිපිනය අන්තර්ගත වනු ඇත</translation>
<translation id="8244400547700556338">කෙසේදැයි දැනගන්න.</translation>
<translation id="8261506727792406068">මකන්න</translation>
<translation id="8355326866731426344">මෙම පිවිසුම් කේතය <ph name="TIMEOUT" /> කදී කල් ඉකුත්වේ</translation>
<translation id="8355485110405946777">ඔබගේ ගැටලුව විසඳීමට අපට උදවු වීමට යෙදුම් ලඝු ඇතුළත් කරන්න (ලඝු තුළ පෞද්ගලික තොරතුරු ඇතුළත් විය හැකිය).</translation>
<translation id="837021510621780684">මෙම පරිගණකයෙන්</translation>
<translation id="8383794970363966105">Chromoting භාවිතා කිරීම, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation>
<translation id="8386846956409881180">සත්කාරක අවලංගු OAuth අක්තපත්‍ර සමග වින්‍යාස කරනු ලබයි.</translation>
<translation id="8397385476380433240"><ph name="PRODUCT_NAME" /> වෙත අවසර දෙන්න</translation>
<translation id="8406498562923498210">ඔබේ Chrome දුරස්ථ වැඩතල පරිසරය තුළ දියත් කිරීමට සැසියක් තෝරන්න. (සමහර සැසි වර්ග Chrome දුරස්ථ වැඩතල තුළ සහ අභ්‍යන්තර කොන්සෝලය තුළ සමාන්තරව ධාවන වීමට සහය නොදැක්විය හැකි බව සලකන්න.)</translation>
<translation id="8428213095426709021">සැකසුම්</translation>
<translation id="8445362773033888690">Google Play Store හි පෙන්වන්න</translation>
<translation id="8509907436388546015">ඩෙස්ක්ටොප් ඒකාබද්ධතා ක්‍රියාවලිය</translation>
<translation id="8513093439376855948">සත්කාරක කළමනාකරණය දුරස්ථ කිරීම සඳහා සහජ පණිවිඩකරණ සත්කාරක</translation>
<translation id="8525306231823319788">සම්පුර්ණ තිරය</translation>
<translation id="8548209692293300397">ඔබ මීට පෙර <ph name="USER_NAME" /> (<ph name="USER_EMAIL" />) ලෙස පුරනය වී ඇත. එම ගිණුමේ ඇති ඔබගේ පරිගණක වෙත ප්‍රවේශ වීම සඳහා, එම ගිණුම සමගින් <ph name="LINK_BEGIN" />Google Chrome වෙත පුරනය වී<ph name="LINK_END" /> Chrome Remote Desktop නැවත ස්ථාපනය කරන්න.</translation>
<translation id="858006550102277544">අදහස</translation>
<translation id="8642984861538780905">සාධාරණ</translation>
<translation id="8712909229180978490">මට Google Drive තුළ මගේ සුරැකි ගොනු සබැඳිව බැලිය නොහැකිය.</translation>
<translation id="8743328882720071828">ඔබ <ph name="CLIENT_USERNAME" /> හට ඔබේ පරිගණකය දැකීමට හා පාලනය කිරීමට ඉඩ දීමට කැමති ද?</translation>
<translation id="8747048596626351634">සැසිවාරය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය. ~/.chrome-remote-desktop-session දුරස්ථ පරිගණකයේ පවතී නම්, එය ඩෙස්ක්ටොප් පරිසරයක් හෝ කවුළු කළමනාකරු වැනි දිගු-ධාවන පෙරබිම් ක්‍රියාවලියක් අරඹන බවට වග බලා ගන්න.</translation>
<translation id="8759753423332885148">තවත් දැනගන්න.</translation>
<translation id="8791202241915690908">Chromoting සත්කාරක ස්ථාපකය බාගන්න</translation>
<translation id="8804164990146287819">පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය</translation>
<translation id="894763922177556086">හොඳ</translation>
<translation id="895780780740011433">Windows 7 සහ ඉහළ සඳහා</translation>
<translation id="897805526397249209">වෙනත් පරිගණකයකට දුරස්ථ සබඳතා සක්‍රීය කිරීමට, එහි Chromoting ස්ථාපනය කර “<ph name="BUTTON_NAME" />” ක්ලික් කරන්න.</translation>
<translation id="8998327464021325874">Chrome දුරස්ථ වැඩබිම් ධාරක පරිපාලකය</translation>
<translation id="9016232822027372900">කෙසේ වුවත් සම්බන්ධවන්න</translation>
<translation id="906458777597946297">කවුළුව විහිදන්න</translation>
<translation id="9111855907838866522">ඔබ ඔබේ දුරස්ථ උපාංගයට සම්බන්ධ වී ඇත. මෙනුව විවෘත කිරීම සඳහා, ඇඟිලි හතරකින් තිරය තට්ටු කරන්න.</translation>
<translation id="9126115402994542723">මෙම ධාරකය සඳහා මෙම උපාංගය සබඳ වීමේදී මින්පසු PIN අංකය නොවිමසන්න.</translation>
<translation id="9149580767411232853">සම්පූර්ණ දුරස්ථ වැඩතලය දෘශ්‍යමානව තබා ගන්න</translation>
<translation id="9149992051684092333">ඔබේ ඩෙස්කටොප් එක හුවමාරු කිරීම ඇරඹීමට, පහත දැක්වෙන පිවිසුම් කේතය ඔබට සහාය වන පුද්ගලයාහට ලබා දෙන්න.</translation>
<translation id="916856682307586697">පෙරනිමි XSession දියත් කරන්න</translation>
<translation id="9187628920394877737"><ph name="PRODUCT_NAME" /> හට 'තිර පටිගත කිරීමේ' අවසර දෙන්න</translation>
<translation id="9188433529406846933">බලය දෙන්න</translation>
<translation id="9213184081240281106">අවලංගු සත්කාරක වින්‍යාසකරණය.</translation>
<translation id="951991426597076286">පිළිකෙව්</translation>
<translation id="962733587145768554">ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට කරුණාකර සබැඳුම් සංවාද කොටුවේ '<ph name="SHARE" />' තෝරන්න.</translation>
<translation id="979100198331752041"><ph name="HOSTNAME" /> මත Chrome දුරස්ථ වැඩබිම යල් පැන ගොස් ඇති අතර එය යාවත්කාල කළ යුතුය.</translation>
<translation id="981121421437150478">ඕෆ්ලයින්</translation>
<translation id="985602178874221306">Chromium කර්තෘවරුන්</translation>
<translation id="992215271654996353"><ph name="HOSTNAME" /> (අවසන් සබැඳීම <ph name="DATE_OR_TIME" />)</translation>
</translationbundle>