blob: e86d6c3a8ca994a133354e4513c81bfe55dcd43e [file] [log] [blame]
<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1041985745423354926">ඔබට යූඑස්බී ධාවකයක් හෝ SD පතක් වැනි බාහිර ආචයනය භාවිත කර ප්‍රතිසාධන කළ හැක.</translation>
<translation id="1159332245309393502">ඔබේ බාහිර ගබඩාව පිහිටුවන්න</translation>
<translation id="1201402288615127009">ඊළඟ</translation>
<translation id="1252150473073837888">සුරක්‍ෂිත ප්‍රකාරයට ආපසු යාම තහවුරු කරන්න</translation>
<translation id="1321620357351949170">ඔබ ධාවනය කිරීමට කැමති පරීක්ෂණය තෝරන්න.</translation>
<translation id="1389402762514302384">ආරක්ෂිතව සිටීමට අවලංගු කරන්න තෝරන්න.</translation>
<translation id="1428255359211557126">මතක පරීක්ෂාව (ඉක්මන්)</translation>
<translation id="1483971085438511843">විකල්පයක් තේරීමට Enter යතුර භාවිත කරන්න.</translation>
<translation id="1931763245382489971">3. ඔබේ බාහිර ගබඩා උපාංගය ප්‍රතිසාධන රූපය සමඟ සූදානම් වූ විට ඊළඟ ක්ලික් කරන්න</translation>
<translation id="1932315467893966859">සංවර්ධක ප්‍රකාරය දැනටමත් ක්‍රියාත්මක කර ඇත.</translation>
<translation id="1995660704900986789">බල රහිත කරන්න</translation>
<translation id="2022309272630265316">වලංගු රූප කිසිවක් අනාවරණ නොවිය</translation>
<translation id="2076174287070071207">ඔබට යූඑස්බී ධාවකයක් වැනි බාහිර ආචයනය, SD පතක් හෝ ඔබේ Android දුරකථනය භාවිත කර ප්‍රතිසාධන කළ හැක.</translation>
<translation id="2164852388827548816">නිත්‍ය මෘදුකාංග ලොගය</translation>
<translation id="2176647394998805208">බාහිර තැටියෙන් පණ ගන්වන්න</translation>
<translation id="2188090550242711688">2. Chrome දිගුවේ ඇති උපදෙස් අනුගමන කර, ප්‍රතිසාධන රූපය බාහිර ගබඩාවට බාගන්න</translation>
<translation id="2270126560545545577">ඔබ සංවර්ධක ප්‍රකාරය තුළ සිටියි</translation>
<translation id="2360163367862409346">මෙයට ඔබේ උපාංගයෙන් සියලුම දත්ත මැකීම අඩංගු වන අතර, මෙය ඔබේ උපාංගය අනාරක්‍ෂිත කරයි.</translation>
<translation id="2398688843544960326">විකල්ප ආරම්භකයක් සොයා ගත නොහැකි විය. එකක් ස්ථාපනය කරන ආකාරය දැන ගැනීමට, මෙය බලන්න:</translation>
<translation id="2445391421565214706">උත්සාහ කිරීමට සහ ගැටලුව විසඳීමට, ප්‍රතිසාධන ක්‍රියාවලිය ආරම්භ කරන්න. සම්බන්ධිත සියලු උපාංග ඉවත් කරන්න, පසුව අවම වශයෙන් තත්පර 10ක් හඬ පරිමාව ඉහළට බොත්තම, හඬ පරිමාව පහළට බොත්තම සහ බල බොත්තම ( ⏻ ) තද කරන්න.</translation>
<translation id="2531345960369431549">මෙම විකල්පය සංවර්ධක ප්‍රකාරය අබල කර ඔබේ උපාංගය එහි මුල් තත්ත්‍වයට ප්‍රතිසාධන කරයි.</translation>
<translation id="2603025384438397887">දුරකථනය භාවිත කර ප්‍රතිසාධනය</translation>
<translation id="2904079386864173492">මාදිලිය:</translation>
<translation id="3174560100798162637">ඔබගේ උපාංගය බල ප්‍රභවයකට සම්බන්ධ කිරීම නිර්දේශ කරනු ලැබේ.</translation>
<translation id="3235458304027619499">1. USB ධාවකයක් හෝ SD පතක් වැනි බාහිර ගබඩා උපාංගයක්</translation>
<translation id="328213018570216625">බාහිර ගබඩාව භාවිතයෙන් ප්‍රතිසාධනය කිරීම</translation>
<translation id="3289365543955953678">ඔබේ බාහිර තැටිය පේනුගත කරන්න</translation>
<translation id="3294574173405124634">GBB සලකුණු කිරීම් මඟින් ඉඩ නොදුන් ආරක්ෂිත ප්‍රකාරය වෙත ආපසු යමින්.</translation>
<translation id="3416523611207622897">බාහිර පණ ගැන්වීම අබල කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා, මෙය බලන්න:</translation>
<translation id="3635226996169670741">උත්සාහ කිරීමට සහ ගැටලුව විසඳීමට, ප්‍රතිසාධන ක්‍රියාවලිය ආරම්භ කරන්න. සම්බන්ධිත සියලු උපාංග ඉවත් කරන්න, ඉන්පසු Esc, නැවුම් කිරීම ( ⟳ ), සහ බල බොත්තම ( ⏻ ) ඔබන්න.</translation>
<translation id="3697087251845525042">ගබඩා ස්වයං පරීක්ෂාව (කෙටි)</translation>
<translation id="385051799172605136">ආපසු</translation>
<translation id="3964506597604121312">ක්‍රියාවලිය තුළ ඔබේ පරිශීලක දත්ත මකා දැමේ.</translation>
<translation id="4002335453596341558">පිටුව පහළට</translation>
<translation id="4152977630022273265">ඔබේ බාහිර තැටියට වලංගු Chrome OS රූපයක් තිබෙන බව සහතික කර ගෙන සුදානම් විට තැටය නැවත ඇතුල් කරන්න.</translation>
<translation id="4403160275309808255">විකල්ප ආරම්භක අබල කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා, මෙය බලන්න:</translation>
<translation id="4410491068110727276">ඉහළට හෝ පහළට සංචලන කිරීමට හඬ පරිමා බොත්තම් භාවිත කරන්න.</translation>
<translation id="4497270882390086583">ඔබට යූඑස්බී ධාවකයක් වැනි බාහිර ආචයනය, හෝ ඔබේ Android දුරකථනය භාවිත කර ප්‍රතිසාධන කළ හැක.</translation>
<translation id="4773280894882892048">නිදොස්කරණ තොරතුරු</translation>
<translation id="4815374450404670311">මතක පරීක්ෂාව (පූර්ණ)</translation>
<translation id="4834079235849774599">2. අන්තර්ජාල ප්‍රවේශය සහිත තවත් උපාංගයක්</translation>
<translation id="4989087579517177148">ඔබ ප්‍රතිසාධන කිරීමට කැමති ආකාරය තෝරන්න.</translation>
<translation id="5019112228955634706">3. මෙම උපාංගය සඳහා බල මූලාශ්‍රයක්</translation>
<translation id="5175612852476047443">ඔබේ උපාංගයේ බලය අක්‍රිය නොකරන්න</translation>
<translation id="5232488980254489397">දෝෂ විනිශ්චය දියත් කරන්න</translation>
<translation id="5341719174140776704">1. අන්තර්ජාල ප්‍රවේශය ඇති Android දුරකථනයක්</translation>
<translation id="5477875595374685515">නිත්‍ය මෘදුකාංග ලොගය ලබා ගත නොහැකි විය.</translation>
<translation id="5592705604979238266">උදවු මධ්‍යස්ථානය:</translation>
<translation id="5649741817431380014">ඔබගේ දුරකථනය Chrome OS ප්‍රතිසාධන යෙදුම ධාවනය කරන බව හෝ, ඔබගේ බාහිර තැටියේ වලංගු ප්‍රතිසාධන රූපයක් ඇති බව සහතික කර ගන්න. සූදානම් විට කේබලය හෝ තැටිය යළි ඇතුළත් කරන්න.</translation>
<translation id="5809240698077875994">සංවර්ධක ප්‍රකාරය සබල කිරීමට බල බොත්තම ඔබන්න, නැතහොත් ආරක්ෂිතව සිටීමට අවලංගු කරන්න තෝරන්න.</translation>
<translation id="586317305889719987">නිර්දේශිත සුරක්‍ෂිත ප්‍රකාරයට ආපසු යාමට, පහත “සුරක්‍ෂිත ප්‍රකාරයට ආපසු යන්න” තෝරන්න.</translation>
<translation id="5874367961304694171">ඔබේ බාහිර ගබඩා උපාංගය සම්බන්ධ කරන්න</translation>
<translation id="5947425217126227027">ඔබේ දුරකථනය පේනුගත කිරීම හෝ දකුණින් ඇති QR කේතය ස්කෑන් කිරීම මඟින් ඔබේ Android දුරකථනය මත Chrome OS ප්‍රතිසාධන යෙදුම බාගන්න. ඔබ යෙදුම දියත් කළ විට, ඔබේ දුරකථනය ඔබේ උපාංගයට සම්බන්ධ කරන්න එවිට ප්‍රතිසාධනය ස්වයංක්‍රියව ආරම්භ වනු ඇත.</translation>
<translation id="6172915643608608639">අභ්‍යන්තර තැටියෙන් පණ ගන්වන්න</translation>
<translation id="6191358901427525316">ඔබගේ උපාංගය ප්‍රතිසාධනය කිරීමට සූදානම් වන්න. ඔබට අවශ්‍ය වනු ඇත්තේ:</translation>
<translation id="635783852215913562">ඉහළට හෝ පහළට සංචලන වීමට ඊතල යතුරු භාවිත කරන්න.</translation>
<translation id="6448938863276324156">ඔබට යූඑස්බී ධාවකයක් වැනි බාහිර ආචයනය භාවිත කර ප්‍රතිසාධන කළ හැක.</translation>
<translation id="6972383785688794804">පිටුව ඉහළට</translation>
<translation id="7065553583078443466">විකල්ප ආරම්භකයක් තෝරන්න</translation>
<translation id="7126032376876878896">විකල්පයක් තේරීමට බල බොත්තම භාවිත කරන්න.</translation>
<translation id="7154775592215462674">1. USB ධාවකයක් වැනි බාහිර ගබඩා උපාංගයක්</translation>
<translation id="7157640574359006953">Chrome OS රූපයක් සහිත ඔබගේ බාහිර තැටිය පේනුගත කරන්න. එය ස්වයංක්‍රියව පණ ගැන්වෙනු ඇත.</translation>
<translation id="7187861267433191629">ඔබේ පද්ධතිය තීරණාත්මක යාවත්කාලීනයක් යොදමින් සිටියි.</translation>
<translation id="7236073510654217175">සුරක්‍ෂිත ප්‍රකාරයට ආපසු යන්න</translation>
<translation id="7321387134821904291">ගබඩා සෞඛ්‍ය තොරතුරු</translation>
<translation id="7342794948394983731">දෝෂ නිර්ණ මෙවලම්</translation>
<translation id="7352651011704765696">යමක් වැරදිනි</translation>
<translation id="7365121631770711723">2. ඔබේ දුරකථනය සහ මෙම උපාංගය සම්බන්ධ කරන USB කේබලයක්</translation>
<translation id="7420576176825630019">සංවර්ධක ප්‍රකාරය සබල කරන්න</translation>
<translation id="7567414219298075193">උත්සාහ කිරීමට සහ ගැටලුව විසඳීමට, ප්‍රතිසාධන ක්‍රියාවලිය ආරම්භ කරන්න. සම්බන්ධිත සියලු උපාංග ඉවත් කරන්න, පසුව ප්‍රතිසාධන බොත්තම තද කරන්න, බල බොත්තම ( ⏻ ) ඔබා මුදා හරින්න, ප්‍රතිසාධන බොත්තම මුදා හරින්න.</translation>
<translation id="7638747526774710781">1. අනෙක් උපාංගයෙහි google.com/chromeos/recovery වෙත ගොස් Chrome දිගුව ස්ථාපනය කරන්න</translation>
<translation id="7658239707568436148">අවලංගු කරන්න</translation>
<translation id="7939062555109487992">උසස් විකල්ප</translation>
<translation id="8011335065515332253">කාලය නිමා වූ පසු, උපාංගය පහත තේරීමෙන් ස්වයංක්‍රීයව පණ ගැන්වෙනු ඇත.</translation>
<translation id="8027199195649765326">සංවර්ධක ප්‍රකාරය සබල කිරීමට ඔබගේ Chromebox හි ප්‍රතිසාධන බොත්තම ඔබන්න, නැතහොත් ආරක්ෂිතව සිටීමට අවලංගු කරන්න තෝරන්න.</translation>
<translation id="8101391381992690790">ඔබේ බාහිර තැටියට වලංගු ප්‍රතිස්ථාපන රූපයක් තිබෙන බව සහතික කර ගෙන සූදානම් විට තැටිය නැවත ඇතුළු කරන්න.</translation>
<translation id="8116993605321079294">විකල්ප ආරම්භකය දියත් කිරීමේදී යම් දෙයක් වැරදිණි. විස්තර සඳහා නිත්‍ය මෘදුකාංග ලොග බලන්න.</translation>
<translation id="8131740175452115882">තහවුරු කරන්න</translation>
<translation id="8199613549817472219">ඔබව ප්‍රතිසාධන ක්‍රියාවලිය හරහා මඟ පෙන්වමු</translation>
<translation id="8377165353588213941">ඔබ අවසානයට පැමිණ ඇත</translation>
<translation id="8569584079758810124">නිදොසීම් තතු ලබා ගත නොහැකි විය.</translation>
<translation id="8720490351198901261">ඔබ මුදුනට පැමිණ ඇත</translation>
<translation id="8789686976863801203">ඔබ සංවර්ධක ප්‍රකාරය සබල කිරීමට උත්සාහ කරයි</translation>
<translation id="8848124168564939055">සංවර්ධක ප්‍රකාරය ක්‍රියාත්මක කිරීමට ඔබට බාහිර යතුරුපුවරුවක් භාවිත කළ නොහැකිය. කරුණාකර සංචාලන උපදෙස්වල සටහන් කර ඇති උපාංගය-මත බොත්තම් භාවිත කරන්න.</translation>
<translation id="8878311588372127478">ගබඩා ස්වයං පරීක්ෂාව (දීර්ඝ කළ)</translation>
<translation id="9004305007436435169">දෝෂ නිර්ණ තොරතුරු ලබා ගත නොහැකි විය.</translation>
<translation id="9040266428058825675">ඔබේ බාහිර ගබඩා උපාංගය ප්‍රතිසාධන රූපයක් සමඟ සූදානම් නම්, ප්‍රතිසාධන ක්‍රියාවලිය ඇරඹීමට එය මෙම උපාංගයට පේනුගත කරන්න</translation>
</translationbundle>